ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය

විකිපීඩියා වෙතින්
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය
ගුණ්ටුපල්ලි හි චෛත්‍ය ශාලාවේ පිවිසුම, ආන්ධ්‍ර ප්‍රදේශ්. බරාබර් ලෙන් හි ලෝමස් ඍෂි ලෙන සමඟ සසඳා බලන්න.
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය
ආන්ධ්‍ර ප්‍රදේශ් තුල පිහිටීම
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය is located in ඉන්දියාව
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය
ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමගුණ්ටුපල්ලි
භූගෝලීය ඛණ්ඩාංක17°01′08″N 81°07′50″E / 17.0188889°N 81.1305556°E / 17.0188889; 81.1305556ඛණ්ඩාංක: 17°01′08″N 81°07′50″E / 17.0188889°N 81.1305556°E / 17.0188889; 81.1305556
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයබටහිර ගෝදාවරී දිස්ත්‍රික්කය
ජනපදයආන්ධ්‍ර ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශෛලියබෞද්ධ ලෙන්

ගුණ්ටුපල්ලේ හෙවත් ගුණ්ටුපල්ලි බෞද්ධ ස්මාරක සමූහය පිහිටියේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර ගෝදාවරී දිස්ත්‍රික්කයේ කාමවරපුකෝට අසල ය. මෙය එලූරු සිට 40 km පමණ දුරින් පිහිටා ඇත.[1] මෙම අඩවියෙහි බෞද්ධ ලෙන් දෙකක්, චෛත්‍ය ශාලාවක් සහ කුඩා ස්තූප ගණනාවක් දක්නට ලැබේ.[2] මෙහි චෛත්‍ය ශාලාවෙහි දැව කැටයම් අනුකරණය කරමින් තැනූ දුර්ලභ ශෛලමය පිවිසුමක් දක්නට ලැබේ. එය ලෝමස් ඍෂි ලෙනෙහි පිවිසුමට වඩා සරල ය.[3]

සටහන්[සංස්කරණය]

  1. Tourism Department. "Guntupalli Caves". Tourism Department, Hyderabad, Andhra Pradesh, India. සම්ප්‍රවේශය 29 November 2013.
  2. Ahir, D. C. (2003). Buddhist Sites and Shrines in India : History, Art, and Architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 30. ISBN 8170307740.
  3. Michell, 368; ASI

ආශ්‍රේයයන්[සංස්කරණය]