ජෝගේශ්වරී ලෙන්
Jump to navigation
Jump to search
ජෝගේශ්වරී ලෙන් | |
---|---|
![]() ජෝගේශ්වරී ලෙන් ඇතුළත | |
පිහිටුම | ජෝගේශ්වරී, මුම්බායි |
ඛණ්ඩාංක | 19°08′21″N 72°51′24″E / 19.1391°N 72.8568°Eඛණ්ඩාංක: 19°08′21″N 72°51′24″E / 19.1391°N 72.8568°E |
ඇතුළුවීම් | 3 |
දුෂ්කරතාවය | පහසු |
ජෝගේශ්වරී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි ආසන්නයේ ජෝගේශ්වරී හි පිහිටි මුල්කාලීන බෞද්ධ ලෙන් විහාර සමූහයකි. මෙම ලෙන් ක්‍රි.ව. 520 සිට 550 දක්වා කාලයට අයත් වේ.[උපුටාදැක්වීම අවශ්‍යයි] මහායාන බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අවසන් අවධියට අයත් මෙම ලෙන් පසුකාලීනව හින්දූන් විසින් අත්පත් කරගෙන තිබේ. ඉතිහාසඳ වෝල්ටර් ස්පින්ක් අනුව, ජෝගේශ්වරී යනු (සම්පූර්ණ දිග සැළකූ විට) ඉන්දියාවේ පැරණි ප්‍රධාන ලෙන් විහාර අතර "විශාලතම" ලෙන් වේ.[1]
ගැලරිය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Walter M. Spink; University of Michigan. Center for South and Southeast Asian Studies (1967). Ajanta to Ellora. Marg Publications. Retrieved 19 April 2012.
බාහිර සබැඳි[සංස්කරණය]
Jogeshwari caves හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
![]() |
බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
ප්‍රවර්ග:
- Wikipedia cave articles with unreferenced coordinates
- උපුටා දැක්වීම අවශ්‍යවන්නා පිටු
- Pages with empty portal template
- ඉන්දියාවේ බෞද්ධ විහාර
- මුම්බායි හි හින්දු දේවාල
- ඉන්දියාවේ හින්දු ලෙන් දේවාල
- ඉන්දියාවේ බෞද්ධ ලෙන්
- ඉන්දියාවේ බෞද්ධ ආරාම
- ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පය
- ඉන්දියාවේ පැරණි ජනාකීර්ණ ස්ථාන
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- ගුප්ත කලාව
- බුද්ධාගම අංකුර ලිපි