ශිර්වල් ලෙන්
Appearance
ශිර්වල් ලෙන් | |
---|---|
ඛණ්ඩාංක | 18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°Eඛණ්ඩාංක: 18°08′36″N 73°56′22″E / 18.1433937°N 73.939501°E |
ශිර්වල් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ සිට 48 km පමණ දකුණට වන්නට ශ්‍රීවල් නම් කුඩා ගම්මානයේ පිහිටි බෞද්ධ ලෙන් 15කින් යුත් සංකීර්ණයකි.[1]
මෙහි එක් චෛත්‍ය ගෘහයක් සහ විහාර ශාලා 14ක් ඇත. මෙම ලෙන් චාම් වන අතර, මුල්කාලීන බෞද්ධ සම්ප්‍රදායයන් අනුව නිර්මාණය කොට ඇති බව පෙනේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |