තලාජා ලෙන්

විකිපීඩියා වෙතින්
තලාජා ලෙන්
තලාජා ලෙන්, බාහිර පෙනුම.
Map showing the location of තලාජා ලෙන්
Map showing the location of තලාජා ලෙන්
Map showing the location of තලාජා ලෙන්
Map showing the location of තලාජා ලෙන්
ඛණ්ඩාංක21°21′20″N 72°01′56″E / 21.355474°N 72.032298°E / 21.355474; 72.032298ඛණ්ඩාංක: 21°21′20″N 72°01′56″E / 21.355474°N 72.032298°E / 21.355474; 72.032298

තලාජා ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාව්නගර් දිස්ත්‍රික්කයේ තලාජා හි ය. මෙම ලෙන් කැන ඇත්තේ කේතු ආකාර කන්දක ය. මෙම සමූහයේ ලෙන් 30ක් පමණ ඇති අතර, ඉන් 15ක ජල රැඳවුම් ඇත. මෙම ලෙනෙහි අනන්‍ය වූ ගෘහනිර්මාණ සැලැස්මක් ඇති අතර එය ඒභාල් මණ්ඩප යනුවෙන් හඳුන්වයි. මෙහි ශාලා චාම් ය. "එහි ප්‍රාසාද මුහුණතෙහි චෛත්‍ය කවුළු දක්නට ලැබේ." මෙහි වූ චෛත්‍ය සහ කුටි ක්‍රි.පූ. 2වන සියවසේ බුද්ධාගමේ බලපෑම මත නිර්මාණය විය.[1]

ක්‍රි.ව. 2වන සියවසේ ක්ෂත්‍රප' රාජ්‍ය සමයේ මෙම ශාලාවල සහ කුටිවල ජෛනාගමික සංකේත කැටයම් කොට ඇත.[2][3] මෙම ලෙන් කැන ඇත්තේ මහාරාෂ්ට්‍රයේ ශෛලකර්ම ගෘහනිර්මාණ ඇරඹීමට පෙර ය.[4][5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Talaja, Palitana - Shatrunjaya, Rajkot, Tourism Hubs, Gujarat, India". www.gujarattourism.com. සම්ප්‍රවේශය 2020-08-14.
  2. Archaeological Survey of India, Vadodara Circle. "Talaja Caves". Archaeological Survey of India. 2 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2013.
  3. Census of India, 1991: Kheda (ඉංග්‍රීසි බසින්). Government Photo Litho Press. 1992.
  4. Tourism Corporation of Gujarat Limited. "Talaja". Gujarat Tourism, Govt. of Gujarat. සම්ප්‍රවේශය 1 December 2013.
  5. Brancaccio, Pia (2010). The caves at Aurangabad : Buddhist art in transformation. Leiden: Brill Publishers. p. 63. ISBN 978-9004185258.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තලාජා_ලෙන්&oldid=518712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි