ආම්බිවලී ලෙන්
පෙනුම
ආම්බිවලී ලෙන් | |
| ඛණ්ඩාංක | 19°01′07″N 73°29′49″E / 19.0186684°N 73.497052°E |
|---|---|
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
| අමතර ස්ථාන සතරක් |
| වෙනත් ස්ථාන |
| පසුකාලීන ස්ථාන |
ආම්බිවලී ලෙන්, හෙවත් ආම්බිවලී ලෙනී, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රායිගාද් දිස්ත්‍රික්කයේනෙරාල් අසල පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙය කල්‍යාන් සිට 8km ගිනිකොණ දෙසින් පිහිටා ඇත.[1][2] මෙම ලෙන් කැන ඇත්තේ ගංගාවක අවතල කොටසක වූ පහත් කඳුගැටයක ය.[3] මෙහි බරාඳ සහිත විහාර කුටි 12ක් සමඟ ජල පොකුණු කිහිපයක් දක්නට ලැබේ. මෙහි බරාඳයෙහි වූ කුළුණක බ්‍රාහ්මී අක්ෂර සහිත අභිලේඛනයක් දක්නට ලැබේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Brancaccio, Pia (2010). The Buddhist Caves at Aurangabad: Transformations in Art and Religion (ඉංග්‍රීසි බසින්). BRILL. p. 33. ISBN 9004185259.
- ^ Maharashtra State Gazetteers (ඉංග්‍රීසි බසින්). Directorate of Government Print., Stationery and Publications, Maharashtra State. 1964. p. 709.
- ^ Bulletin of the Deccan College Research Institute (ඉංග්‍රීසි බසින්). Dr. A. M. Ghatage, director, Deccan College Postgraduate and Research Institute. 1982. p. 78.