පුනර්භවය
Appearance
(පුනර්භවය (බුද්ධාගම) වෙතින් යළි-යොමු කරන ලදි)
පුනර්භවය යනු පුනුරුප්පත්තියට ආසන්න සංකීර්ණ බෞද්ධ සංකල්පයකි.. මීට බුදු දහමට අනුව ලෝකයේ යථා ස්වරුපය අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වේ. එනම් (ආත්ම) නමින් සදාකාලිකව පවතින දෙයක් නොමැත. එම නිසා සිත යනු ඇතිවෙමින් නැතිවෙමින් යන සිතුවිලි පරම්පරාවකි. එය විඥ්ඥාණය නම් වෙයි. විඥ්ඥාණය යනු පංචේන්දියන්ට ග්‍රහණය වන දෙයයි.
බුදු දහමට අනුව පුනර්භවයෙදී ඊලඟ භවයට ගෙන යන්නේ මෙම සිතුවිලි පරම්පරාවේ අවසාන විඥ්ඥාණ අවස්ථාව සහ රැස් කරන ලද කර්මයයි