කඩියා ඩුන්ගර් ලෙන්
Jump to navigation
Jump to search
කඩියා ඩුන්ගර් ලෙන් | |
---|---|
![]() කඩියා ඩුන්ගර් ලෙනෙහි පිවිසුම | |
ගුජරාටය තුළ පිහිටීම | |
ඛණ්ඩාංක | 21°40′25″N 73°16′20″E / 21.673742°N 73.272278°Eඛණ්ඩාංක: 21°40′25″N 73°16′20″E / 21.673742°N 73.272278°E |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
කඩියා ඩුන්ගර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භාරුච් දිස්ත්‍රික්කයේ සගාඩියා තාලුකා ගම්මානය අසල පිහිටි ලෙන් සමූහයකි. මෙම ලෙන් කැන ඇත්තේ ක්‍රි.ව. 1වන සහ 2වන සියවස්වල දී ය. මෙහි ඒකශිලාමය සිංහ ස්තම්භ දෙකක් දක්නට ලැබේ. මෙම ලෙන්වල ගෘහනිර්මාණ ලක්ෂණ සැළකීමේ දී විහාර ශෛලියේ ලක්ෂණ දැකගත හැක. මෙහි කඳු පාමුල ගඩොල් ස්තූපයක් ද දක්නට ලැබේ.[1] මෙය බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇත.[2]
ගැලරිය[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Tourism Corporation of Gujarat Limited. "Kadia Dungar Caves". Gujarat Tourism, Govt. of Gujarat. Archived from the original on 27 November 2011. Retrieved 1 December 2013.
- ↑ Bharuch District Panchayat. "Kadia Dungar". Gujarat Government. Retrieved 1 December 2013.
![]() |
බුද්ධාගම හා සම්බන්ධ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |