වායී ලෙන්
![]() වායී ලෙන්වල පාණ්ඩව්ගාඩ් ලෙන | |
ඛණ්ඩාංක | 17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°Eඛණ්ඩාංක: 17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°E |
---|---|
මාදිලිය | බෞද්ධ ලෙන් |
වායී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ වායී සිට 7 km පමණ උතුරින් ලෝනාරා ප්‍රදේශයේ පිහිටි බෞද්ධ ලෙන් 9කින් යුත් සමූහයකි.[1] මෙහි චෛත්‍ය ශාලාවෙහි වූ ස්තූපය ශිව දේවාලයක් බවට පත්කොට ඇත.[1]
-
වායී ලෙන්, පාණ්ඩවගාඩ් ලෙනෙහි පිවිසුම.
-
වායී ලෙන්, ලෝහාරේ ලෙන (17°59′37″N 73°54′58″E / 17.993732°N 73.916158°E).
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.