Jump to content

වායී ලෙන්

විකිපීඩියා වෙතින්
වායී ලෙන්
වායී ලෙන්වල පාණ්ඩව්ගාඩ් ලෙන
වායී ලෙන් is located in ඉන්දියාව
වායී ලෙන්
ඉන්දියාව තුළ පිහිටීම
වායී ලෙන් is located in මහාරාෂ්ට්‍ර
වායී ලෙන්
වායී ලෙන් (මහාරාෂ්ට්‍ර)
ඛණ්ඩාංක17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°E / 17.997386; 73.8624306ඛණ්ඩාංක: 17°59′51″N 73°51′45″E / 17.997386°N 73.8624306°E / 17.997386; 73.8624306
මාදිලියබෞද්ධ ලෙන්

වායී ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ වායී සිට 7 km පමණ උතුරින් ලෝනාරා ප්‍රදේශයේ පිහිටි බෞද්ධ ලෙන් 9කින් යුත් සමූහයකි.[1] මෙහි චෛත්‍ය ශාලාවෙහි වූ ස්තූපශිව දේවාලයක් බවට පත්කොට ඇත.[1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 201. ISBN 8170307740.



සැකිල්ල:India-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=වායී_ලෙන්&oldid=518732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි