අට්ඨකථා
Jump to navigation
Jump to search
අට්ඨකථා එකතුවකින් හෙළටුවා සමන්විතවේ.සිංහලයෙන් ලියන ලද අට්ඨකථා හෙළටුවා වේ.මිහිදු හිමියන්ගේ පැමිණීමත් සමග බුදු දහම ලක්දිව තුල ප්‍රචලිත විය.එබැවින් ධර්මය සිංහලයෙන් ලියන ලදී .ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය බෝධිවංශය ලෙසද ධාතුන්වහන්සේලාගේ ඉතිහාසය ධාතුවවංශය ලෙස ස්ථුප පිළිබද ඉතිහාසය ථුපවංශය ලෙසද, සාසනික ඉතිහාසයක් පවත්වාගෙන යෑම පිණිස වංශ කථා සාහිත්‍යක් ලක්දිව තුල භිහිවිය.එසේම ඊට සමගාමීව බුදු දහම අර්ථකථනය කිරීම පිණිස අටුවා සාහිත්‍යක්ද බිහිවිය.