කොට්ටූරු ධනදිබ්බලු
Appearance
| කොට්ටූරු ධනදිබ්බලු පාණ්ඩවුල ගුහා | |
|---|---|
| ආරක්ෂිත බෞද්ධ ස්මාරකය | |
කොට්ටූරු හි බෞද්ධ ස්තූපය | |
| ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් තුළ පිහිටීම | |
| ඛණ්ඩාංක: 17°31′39″N 82°54′29″E / 17.52750°N 82.90806°E | |
| රට | |
| ප්රාන්තය | ආන්ධ්‍ර ප්‍රදේශ් |
| දිස්ත්රික්කය | විසාඛපට්නම් |
| භාෂා | |
| • නිල | තෙලිඟු |
| වේලා කලාප | IST (UTC+5:30) |
| වාහන ලියාපදිංචිය | AP |
| ආසන්නතම නගරය | විසාඛපට්නම් |

කොට්ටූරු ධනදිබ්බලු සහ පාණ්ඩවුල ගුහා යනුවෙන් හැඳින්වෙන්නේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි විසාඛපට්නම් දිස්ත්‍රික්කයෙර් රාම්බිල්ලි මණ්ඩලයේ කොට්ටූරු ගම්මානය අසල පිහිටි පුරාතන බෞද්ධ සිද්ධස්ථානයකි.[1]