Jump to content

විනය පිටකය

විකිපීඩියා වෙතින්

ත්‍රිපිටකය (තෙවලා දහම්)

    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         

භික්කු විනය ඇතුලත් පිටකයයි.

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

භාහිර සබැඳි

[සංස්කරණය]
  • "විනය පිටකය : සිංහල තේරුම". 2010-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  • "විනය පිටකය - 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණය". 2011-08-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=විනය_පිටකය&oldid=684759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි