Jump to content

විනය පිටකය

විකිපීඩියා වෙතින්

භික්කු විනය ඇතුලත් පිටකයයි.

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

භාහිර සබැඳි

[සංස්කරණය]
  • "විනය පිටකය : සිංහල තේරුම". 2010-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  • "විනය පිටකය - 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණය". 2011-08-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=විනය_පිටකය&oldid=684759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි