Jump to content

සිංහලේ රාජාණ්ඩුව

විකිපීඩියා වෙතින්
ලක්දිවහි රජවරු
මහනුවර රාජධානියේ රාජකීය ධජය
විජය කුමරු
පළමු රජවිජය රජ
අවසන් රජශ්‍රී වික්‍රම රාජසිංහ රජ
ස්ථාපනයක්‍රි.පූ. 543 (වංශකථා වලට අනුව)
අහෝසි කිරීම1815 මාර්තු 2
වාසභවනයතම්බපණ්ණිය, අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර
රාජාණ්ඩු ශ්‍රී ලංකාව
මහනුවර රාජධානියේ කොඩිය
සිංහල රාජධානියේ දේශපාලනය සහ
ආණ්ඩුව පිළිබඳ ලිපි මාලාවක කොටසකි

Monarchරජ
Queen consortරන්දෝලි
Sub king / Heir apparent
යුවරජ
Concubinageයකඩදෝලි
1st Prime Ministerපල්ලෙගම්පහේ මහ නිලමෙ
2nd Prime Ministerඋඩගම්පහේ මහ නිලමෙ
Chief Secretaryමහා මොහොට්ටාල
Provincial Governorsමහා දිසාව
Royal Household Officersදුග්ගන්නා නිලමෙ
Sons of Chiefsබණ්ඩාර

සිංහල රාජාණ්ඩුවේ මූලාරම්භ වන්නේ උතුරු ඉන්දියානු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයන් ශ්‍රී ලංකා දූපතේ පදිංචියත් සමගය. දිවයිනේ සම්ප්‍රදායික වංශකතා වන දීපවංශය, මහාවංශය සහ චූලවංශය සහ පසුකාලීන වංශකතාවල විස්තර කර ඇති පරිදි විජය ගොඩබැසීම ක්‍රිස්තු පූර්ව 543 දී[note 1] පළමු සිංහල රාජධානිය පිහිටුවීමේ දිනය විස්තර කරයි.

ධජයන්

[සංස්කරණය]

කාලරේඛාව

[සංස්කරණය]
මහනුවර රාජධානියසීතාවක රාජධානියකෝට්ටේ රාජධානියගම්පොළ රාජධානියදඹදෙණිය රාජධානියපොළොන්නරු රාජධානියඅනුරාධපුර චෝළ ආධිපත්‍යයඅනුරාධපුර රාජධානියඋපතිස්ස නුවර රාජධානියතම්බපණ්ණි රාජධානියමහනුවර නායක්කාරවරුදිනරාජ රාජවංශයසිරි සඟ බෝ රාජවංශයකාලිංග රාජවංශයවිජයබාහු රාජවංශයIIවන ලම්බකර්ණ රාජවංශයමෝරිය රාජවංශයIවන ලම්බකර්ණ රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශය


සටහන්

[සංස්කරණය]
  1. ^ මෙය වඩාත් පොදු දිනය වේ.

යොමු කිරීම්

[සංස්කරණය]

උපුටා දැක්වීම්

[සංස්කරණය]
  1. ^ Seneviratna, Anuradha (1983). Golden Rock Temple of Dambulla: Caves of infinite Buddhas. Central Cultural Fund. p. 9.

මූලාශ්‍ර

[සංස්කරණය]
ප්‍රාථමික මූලාශ්‍ර
Secondary sources

බාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සිංහලේ_රාජාණ්ඩුව&oldid=718420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි