ලංජතිස්ස රජ
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව ලංකාද්වීපයෙහි රජකම් ලැබිය යුතුව තිබුණේ ඔහුගේ වැඩිමහලු පුත් ලජ්ජිතිස්ස කුමරුටය.එහෙත් සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් දෙවෙනි පුත් ථුල්ලත්ථන සිහසුන මත හිඳුවාලීය. මසක් ගත වීමටත් පෙර සොයුරා මරාදමා ලජ්ජිතිස්ස රජවිය. පසුව හෙතෙම සංඝයා වහන්සේලා සමඟ සමගිව ඉතා වැදගත් ශාසනික වැඩ කටයුතු කලේය.රුවන්වැලි සෑයේ ශිලාමය මල් ආසන ත්‍රිත්වයක් තැනවීම, ථූපාරාමයට නැගෙනහිරින් ශිලා ස්ථූපයක් කරවීම, ගිරිකුම්භිලා විහාරය ද කරවූයේය.
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=ලංජතිස්ස_රජ&oldid=718901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: