සූරතිස්ස රජ
Jump to navigation
Jump to search
සූරතිස්ස රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 247 – ක්‍රිපූ 237 |
පූර්වප්‍රාප්තිකයා | මහාසිව රජ |
අනුප්‍රාප්තිකයා | සේන සහ ගුත්තික |
මරණය | ක්‍රිපූ 237 |
වංශය | විජය |
පියා | පණ්ඩුකාභය රජ |
සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ ලාබාල පුත්‍රයාවූ ඔහු, මුටසිව රජුගේ සහෝදරයා විය. දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණිකයන් දෙදෙනෙකුවූ සේන සහ ගුත්තික විසින් සූරතිස්ස රජු පරාජය කොට සටනේදී මරා දමා, සිංහල සිංහාසනය පැහැරගෙන අනුරාධපුරයේ ඒකාබද්ධ පාලකයන් වූ අතර, ශ්‍රී ලංකාව තුල දෙමළ පාලනයක් පිළිබඳව ඓතිහාසිකව වාර්තා වන පළමුවන අවස්ථාව මෙය වෙයි. සිංහල පාලනය, ක්‍රිපූ 215 දී යළි සංස්ථාපනය කෙරිණි.
මෙයද බලන්න[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
සූරතිස්ස රජ උපත: ? ? මරණය: ? ක්‍රිපූ 237
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා මහාසිව රජ |
අනුරාධපුරයේ රජ ක්‍රිපූ 247–ක්‍රිපූ 237 |
අනුප්‍රාප්තිකයා සේන සහ ගුත්තික |
![]() |
මෙම ශ්‍රී ලාංකික ඉතිහාසය-ආශ්රිත පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |