උත්තිය රජ
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
| උත්තිය රජ | |
|---|---|
| මහරජ [1][2] දෙවනපිය [1][2] රජරට රජ [3] | |
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 267– ක්‍රි.පූ. 257 |
| පූර්වප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
| අනුප්‍රාප්තිකයා | මහාසිව රජ |
| වංශය | විජය |
| පියා | මුටසිව රජ |
| මව | නොදනී. |
උත්තිය රජ අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 267 සිට ක්‍රිපූ 257 දක්වා රාජ්‍යය පාලනය කල, රජරට රාජධානියෙහි රජ කෙනෙකි. මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම සිදුවූයේ මෙතුමාගේ රාජ්‍ය සමයේදී ය. [4]
මෙයද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- මහින්දාගමනයෙන් ඔපවැටුණු ලාංකීය ජන සමාජය[permanent dead link]
- කොඩ්රින්ටන්ස් ෂෝට් හිස්ට්‍රි ඔෆ් සිලෝන්
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=උත්තිය_රජ&oldid=780730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි