ද්වාරය:ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්

හැඳින්වීම

ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka /srˈlɑːŋkə,_ʔˈlæŋkə/ or අසන්නi/ʃrʔ/;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය හා ජනරජ රාජ්‍යයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දිවයිනේ විශාලතම සහ වාණිජ අගනගරය වන කොළඹ නගරෝපාන්තයකි.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3,000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග්-එෙතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කෙරුම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි.

තෝරාගත් ලිපිය

Muttiah Muralitharan
Muttiah Muralitharan

Muttiah Muralitharan (දෙමළ: முத்தையா முரளிதரன், born 17 April 1972 in Kandy, Sri Lanka), often referred to as Murali, is a Sri Lankan cricketer who was rated the greatest Test match bowler ever by Wisden Cricketers' Almanack in 2002.

Muralitharan is the highest wicket-taker in both Test cricket and in One Day Internationals (ODIs). He took the wicket of Gautham Gambhir on 5 February 2009 in Colombo, to surpass Wasim Akram's ODI record of 502 wickets. Muralitharan became the highest wicket-taker in Test cricket when overtook the previous record-holder Shane Warne on 3 December 2007 in longer version of the game. Muralitharan had previously held the record when he surpassed Courtney Walsh's 519 wickets in 2004. But he suffered a shoulder injury later that year and was then overtaken by Warne.

Averaging over six wickets per Test, Muralitharan is one of the most successful bowlers in the game and the greatest player for Sri Lanka. He plays domestic cricket for the Tamil Union Cricket and Athletic Club, and county cricket for Lancashire as an overseas player.

Muralitharan's career has been beset with controversy; his bowling action called into question on a number of occasions by umpires and sections of the cricket community. After biomechanical analysis in non-match conditions, Muralitharan's action was cleared by the International Cricket Council, first in 1996 and again in 1999. The legality of his doosra was first called into question in 2004. This delivery was found to exceed the ICC elbow extension limit by nine degrees, five degrees being the limit for spinners at that time. Based on official studies into bowling actions, the International Cricket Council revised the elbow flexion limits applying to all bowlers in 2005. Muralitharan's doosra falls within the revised limits.

Muralitharan was left out of the one-day touring squad to West Indies in early 2008, leading to speculation that he may be focusing on Test cricket in the future whilst Sri Lanka built a younger squad for One Day Internationals.

ඔබ දැන සිටියාද...

Remains of a house near Telwatte


තෝරාගත් චරිතාපදානය

Sri Lankabhimanya Sir Arthur Charles Clarke, CBE (16 December 1917–19 March 2008) was a British science fiction author, inventor, and futurist, most famous for the novel 2001: A Space Odyssey, written in collaboration with director Stanley Kubrick. This collaboration also produced the film of the same name. Clark also was a host and commentator in the British television series Mysterious World.

From 1941-1946 Clarke served in the Royal Air Force as a radar instructor and technician and proposed satellite communication systems in 1945 which won him the Franklin Institute Stuart Ballantine Gold Medal in 1963. From 1947-1950 and again in 1953, he was the chairman of the British Interplanetary Society. Later, he helped fight for the preservation of lowland gorillas. In 1961 he won the UNESCO-Kalinga Prize for the Popularization of Science.

Clarke emigrated to Sri Lanka in 1956 largely to pursue his interest in scuba diving, and lived there until his death. He was knighted by the United Kingdom in 1998, and was awarded Sri Lanka's highest civil honour, Sri Lankabhimanya, in 2005. He was nominated for the Nobel Prize for Peace in 1994.

ශ්‍රී ලංකාව පුවත්

උපප්‍රවර්ග

ශ්‍රී ලංකාව මාතෘකාව අනුව

සබැඳි ද්වාර

ශ්‍රී ලාංකික භාෂාවලින් පවතින විකිපීඩියාවන්

සිංහලதமிழ் (දෙමළ)

විකිමීඩියා සහෝදර ව්‍යාපෘති

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

විකිවොයේජ් 
සංචාරක උපදේශනය

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache


"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ශ්‍රී_ලංකාව&oldid=626117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි