Sri Lankan Malays

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පිටුව යළි-යොමු කරන්න
Jump to navigation Jump to search

වෙත යළියොමුව:

ශ්‍රී ලාංකික මැලේ, සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන මැලේවරු ගිනිකොන ආසියාවේ සම්භුත ප්‍රජාවකි.ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40,000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ. ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී  (1796–1948) හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ.

සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රිලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත.1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ස්රිධර්මරාජ මැලේජාතිකයෙකු වේ .

"https://si.wikipedia.org/w/index.php?title=Sri_Lankan_Malays&oldid=428072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි