තිස්ස කුමරු
පෙනුම
| තිස්ස කුමරු | |
|---|---|
| සිංහලේ ඔටුන්න හිමි කුමරු | |
| රාජ්‍ය සමය | 454 BC - 437 BC |
| පූර්වප්‍රාප්තිකයා | අභය |
| අනුප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජ |
| පියා | Panduvasdeva |
තිස්ස යනු කි.පෙ. 454 - කි.පෙ. 437 අතරැ උපතිස්ස නුවර (වත්මන් ශ්‍රී ලංකාවේ) රජු වී. දෙටු බෑ අභය රජු සිහසුනින් නෙරැපුණු පසු කනිටු බෑයන් අට දෙනා විසින් ඔහු regent ලෙස පත් කැරිණි. තම බෑනා වන පණ්ඩුකාභය පරදා රජු ලෙස අභිෂේකය ලැබීමට සිටියත් පණ්ඩුකාභය නොපැරැදී ඉදිරියට ගියෙන් ඒ සිදු නො විණි. තිස්සත් ඔහු ගේ කනිටු බෑයන් අට දෙනාත් සටනේ දී නට හ. අභය බේරිණි. අවිවාදිත ජයග්‍රාහකයා වූ පණ්ඩුකාභය, නැවැත සිහසුන භාර ගන්නැ යි ඔහු ගේ මයිලා වූ අභය ගෙන් කළ ඉල්ලීම හේ ඉවත දැමී.
මෙයද බලන්න
[සංස්කරණය]External links
[සංස්කරණය]තිස්ස කුමරු උපත: ? ? මරණය: ? ?
| ||
| රාජ පදවි නාම | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා අභය රජ |
සිංහලේ ඔටුන්න හිමි කුමරු 454 BC–437 BC |
අනුප්‍රාප්තික පණ්ඩුකාභය රජ |