ජයවීර බණ්ඩාර
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
ජයවීර බණ්ඩාර | |
---|---|
සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා | |
රාජ්‍ය සමය | 1511 |
පූර්වප්‍රාප්තිකයා | සේනාසම්මත වික්‍රමබාහු |
අනුප්‍රාප්තිකයා | කරලියැදේ බණ්ඩාර |
වංශය | කෝට්ටේ රාජකීයන් |
පියා | සේනාසම්මත වික්‍රමබාහු |
සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.
සිරි සඟ බෝ රාජවංශය (1473–1592) |
|
---|---|
දිනරාජ රාජවංශය (1590–1739) |
|
මහනුවර නායක්කාරවරු (1739–1815) |
|
1473 සිට 1592 දක්වා රාජවරු ප්‍රාදේශීය පාලකයන් පමණි |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
"https://si.wikipedia.org/w/index.php?title=ජයවීර_බණ්ඩාර&oldid=719505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: