ජයවීර බණ්ඩාර

විකිපීඩියා වෙතින්
ජයවීර බණ්ඩාර
සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා
රාජ්‍ය සමය1511
පූර්වප්‍රාප්තිකයාසේනාසම්මත වික්‍රමබාහු
අනුප්‍රාප්තිකයාකරලියැදේ බණ්ඩාර
වංශයකෝට්ටේ රාජකීයන්
පියාසේනාසම්මත වික්‍රමබාහු

සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.

"https://si.wikipedia.org/w/index.php?title=ජයවීර_බණ්ඩාර&oldid=425784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි