මායා රට

විකිපීඩියා වෙතින්

මායා රට, මාපා රට හෙවත් දක්ඛිණ දේශය; ලංකාදීපයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඓතිහාසික කලාපයකි.මෙම භුමි ප්‍රදේශය කලු ගඟ හා දැදුරු ඔය අතර බෙදී වෙන්වූ භුමි ප්‍රදේශයයි. විවිධ කාලවලදී ස්වාධීන රාජධානිනක් ලෙසද, උප රාජධානියක් ලෙසද, පරිපාලන කලාපයක් ලෙසද පැවතී ඇත.

මායිම්[සංස්කරණය]

අයත්වූ ජනාවාස[සංස්කරණය]

  1. සිදුරුවාන
  2. බලවිට
  3. මාතලේ
  4. බෝගම්බර
  5. දුම්බර පන්සියපත්තුව
  6. මායාදුන්න
  7. කිඳිගොඩ
  8. හලම්ගොමු රට
  9. කුඹුරුගොමු රට
  10. අටකලන්දය
  11. මාහියංගොමු රට
  12. දෙනවක
  13. කළුගලබඩ

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මායා_රට&oldid=487057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි