තම්බපණ්ණි රාජධානිය

විකිපීඩියා වෙතින්
තම්බපණ්ණි රාජධානිය

ක්‍රි.පූ. 543–ක්‍රි.පූ. 437
අගනුවරතම්බපණ්ණි, උපතිස්ස නුවර
රජයරාජාණ්ඩුව
රජ 
• ක්‍රිපූ 543 - ක්‍රිපූ 505
විජය රජ
• ක්‍රිපූ 505 - ක්‍රිපූ 504
උපතිස්ස රජ
• ක්‍රිපූ 504 - ක්‍රිපූ 474
පණ්ඩුවාසදේව රජ
• ක්‍රිපූ 454 - ක්‍රිපූ 437
අභය රජ
• 
තිස්ස කුමරු (මෞලි මංගල්‍යයක් නොපැවැතිවිනි)
මහ ඇමති 
ඓතිහාසික යුගයපුරාතන
• විජය කුමරුගේ ගොඩබැසීම
ක්‍රි.පූ. 543
• විජය රජුගේ අභාවය
ක්‍රි.පූ. 437
වර්ග ප්‍රමාණය
65,610 km2 (25,330 sq mi)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
හෙළදීප
උපතිස්ස නුවර රාජධානිය

තම්බපණ්ණි රාජධානිය යනු වත්මන් ලංකාද්‍වීපය තුල අතීතයේ පිහිටි රාජධානියකි විය. ආක්‍රමණික විජය රජු විසින් ක්‍රීපූ 543 සිට ක්‍රිපූ 505 දක්වා මෙහි රාජ්‍යත්‍වය දැරීය. පාලන ප්‍රදේශය කුඩා වූ මෙම රාජධානියේ මුල්ම අගනගරයද තම්බපණ්ණි නම් විය. මෙහි දෙවන රජතුමා වූ උපතිස්ස රජ විසින් රටේ අගනගරය වෙනත් ස්ථානයකොට ගෙනගොස් එම නගරය තම නම්න් නම්කරගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=තම්බපණ්ණි_රාජධානිය&oldid=429058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි