වසභ රජ

විකිපීඩියා වෙතින්
වසභ රජු
නුවර රජ
රාජ්‍ය සමයක්‍රිව 67–111
පූර්වප්‍රාප්තිකයාසුභරජ රජ
අනුප්‍රාප්තිකයාවංකනාසික තිස්ස රජ
මරණයක්‍රිව 111
භාර්යාව
  • මෙත්තා(සිය නැන්දනිය)


ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා වූ වසභ රජතුමා මෙරට පාලකයින් අතර තවත් කැපීපෙනෙන චරිතයකි.

රටේ අභ්‍යන්තර පාලනය විදිමත් ලෙස සංවිදානය කිරීමට එතුමා අනුගමනය කරනලද ක්‍රියා පිළිවෙත ආදර්ශවත්ය. එතුමාවිසින් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටුවනලද සෙල්ලිපි විශාල ප්‍රමානයක් තිබේ. ඒවායේ සදහන් කරතිබෙන තොරතුරුවලට අනුව ඒරජතුමා මෙරට පලාත් බෙදා පරිපාලනයවිදිමත් කිරීමට උත්සාහ කලේය.එමෙන් ම රජයෙ බදු අයකිරීම වඩාත් ක්‍රමවත් වූයේද මේරජුගෙ පාලන කාලයේ බව එතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපිවලින් පැහැදිළි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=වසභ_රජ&oldid=535908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි