Jump to content

සද්ධාතිස්ස රජ

විකිපීඩියා වෙතින්
(සද්ධාතිස්ස වෙතින් යළි-යොමු කරන ලදි)
සද්ධා තිස්ස
අනුරාධපුර රජ
රාජ්‍ය සමයක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119
පූර්වප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
අනුප්‍රාප්තිකයාතුලත්ථන රජ
පියාකාවන්තිස්ස රජ
මවවිහාරමහා දේවිය

සද්ධාතිස්ස රජ යනු ක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119 අතර කාලය තුල අනුරාධපුර රාජධානියේ, රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා කාවන්තිස්ස රජුගේ පුතණුවන් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරා වෙයි.

සද්දාතිස්ස රජුට දාව දරුවෝ සිව් දෙනෙකි.

  • තුලත්ථන
  • ලංජතිස්ස (ලැමිණිතිස්)
  • ඛල්ලාඨනාග (අනුලා දේවි සමග විවාහ වී මහාචුලික නම් පුතෙක් සිටියහ.)
  • වළගම්බා (වට්ටගාමිණී අභය/වලගම් අබා)

බල්ලාඨනාග රජු මරා එවකට හමුදා ප්‍රදානියා වූ ඛම්මහරට්ටක (මහාරට්ටක) රජ විය. වලගම්භා ඔහුව මරා රජ වූයේ බු.ව 103 දීය. මෙතුමාට අනුලා දේවි සහ සෝමා දේවි නමින් බිසවන් 2ක් වූහ.

"https://si.wikipedia.org/w/index.php?title=සද්ධාතිස්ස_රජ&oldid=491358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි