Jump to content

ධර්මාශෝක රජ (සිංහලේ)

විකිපීඩියා වෙතින්
ධර්මාශෝක
සිංහලේ රජ
රාජ්‍ය සමය1208–1209
පූර්වප්‍රාප්තිකයාකල්‍යාණවතී රැජින
අනුප්‍රාප්තිකයාඅනිකාංග රජ
වංශයකාලිංඝ රාජවංශය
පියාඅනිකාංග රජ

ධර්මාශෝක යනු 1208 සිට 1209 දක්වා පාලනය කළ දහතුන්වන සියවසේ පොළොන්නරුවේ ළදරු රජෙකි. කල්‍යාණවතීගෙන් පසුව පොළොන්නරුවේ රජු ලෙස ආයස්මන්ත සෙන්පතියා විසින් රජකමට පත් කරන විට ඔහුට වයස මාස තුනකි. ඔහුගෙන් පසුව ඔහුගේ පියා වූ අනිකාංග රජ විය.

ධර්මාශෝක රජ (සිංහලේ)
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
කල්‍යාණවතී රැජින
පොළොන්නරුවේ රජ
12081209
අනුප්‍රාප්තික
අනිකාංග රජ
"https://si.wikipedia.org/w/index.php?title=ධර්මාශෝක_රජ_(සිංහලේ)&oldid=718307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි