සේන හා ගුත්තික
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
| සේන හා ගුත්තික | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | 237 BC – 215 BC |
| පූර්වප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
| අනුප්‍රාප්තිකයා | අසේල රජ |
සේන හා ගුත්තික ලංකාවට පැමිණි ප්‍රථම ආක්‍රමණිකයන් ලෙස මහාවංශයයේ සඳහන් වෙති. ද්‍රවිඩ අස් වෙළෙඳුන් දෙ දෙනකු වූ මොවුහු ලංකාවට පැමිණ සූරතිස්ස රජු ගේ හමුදාවට බැඳී කලක් සේවය කොට කුමන්ත්‍රණකාරී ව බලය අල්ලා රජු මරා සිහසුන පැහැරගෙන වසර 22ක් ලක් සිහසුන හෙබැවූ හ. අධාර්මික පාලනයක් ගෙනගිය මොවුහු වෙහෙර විහාර වනසමින් රට පාලනය කළ හ.
මේවාද බලන්න
[සංස්කරණය]යොමු
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]සේන හා ගුත්තික උපත: ? ? මරණය: ? ? | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සූරතිස්ස රජ |
අනුරාධපුරයේ රජ 237 BC – 215 BC |
අනුප්‍රාප්තික අසේල රජ |
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=සේන_හා_ගුත්තික&oldid=789907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි