රජරට
Appearance
රජරට හෙවත් පිහිටි රට ලක්දිව පැවති ඓතිහාසික බෙදීමක් වූ තුන් සිංහලේට අයත් එක් කලාපයකි. මෙම කලාපය විවිධ කාලසීමා තුල දේශපාලනික පරිපාලනමය ඒකකයක් ලෙසින් පැවතිති. මෙම කලාපය වෙනම රටක් ලෙස පැවත් යුගවලදී එය රජරට රාජධානිය ලෙස සැලකේ.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත. මූලාශ්‍ර සෙවීම: "රජරට" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) |