පස්වන විජයබාහු රජ

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව. 1325 හෝ 1326 දී රාජ්‍යත්‍වයට පත් වූ පස්වන විජයබාහු රජතුමා, යාපනය රාජධානියෙහි චන්ද්‍රභානුගේ දෙවන පුත්‍රයා ය. මේ රජතුමා ද තම අගනුවර ලෙස තෝරා ගත්තේ කුරුණෑගල යි.


මෙම රජුට පසු, ක්‍රි.ව. 1344 දී රාජ්‍යත්වයට පත් වූයේ හතරවන බුවනෙකබාහු රජතුමා ය.

සබැඳි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පස්වන_විජයබාහු_රජ&oldid=430295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි