මල්වතු ඔය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය අනුරාධපුර නගරයට සම්බන්ධව ආරම්භවී මන්නාරම් මුහුදු සිමාවෙන් අවසානවේ .

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මල්වතු_ඔය&oldid=437946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි