මානවම්ම රජ
![]() | විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
![]() | මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ සාමාන්‍ය කැපී පෙනෙන බව පිලිබඳ මාර්ගෝපදේශය සපුරාලන්නේ... නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. කැපී පෙනෙනසුලු බව රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
මානවම්ම කුමාරයාගෙ පියා දෙවන කස්සප.මානවම්ම කුමරු දෙවන දාඨෝපතිසුස රජුගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහිදී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජුගේ හමුදාවට බැදී රජුගේ සිත දිනාගෙන පල්ලව රජුගේ උදවු ඇතිව සේනාවක් සමග ලංකාවට පැමින හත්ථදාට රජුමරා සිහසුන ලබාගත්හ ඉතා ධාර්මික රජෙක්විය