සෙනරත් රජ
සෙනරත් රජ | |
---|---|
මහනුවර රජ | |
රාජ්‍ය සමය | 1604 - 1635 |
අභිෂේකය | 1604 |
පූර්වප්‍රාප්තිකයා | Iවන විමලධර්මසූරිය රජ |
අනුප්‍රාප්තිකයා | IIවන රාජසිංහ රජ |
භූමදානය | ශ්‍රී ලංකාව |
වල්ලභයා | දෝන කැතරිනා(කුසුමා දේවී), සහ ඇගේ පෙර විවාහයේ දියණියන් වන සූරිය දේවී සහ සාම දේවී |
දරුවන් | කුමාරසිංහ හස්තානේ (ඌව) විජයපාල (මාතලේ අධිකාරී) දෙවන රාජසිංහ (මහස්තානේ) |
වංශය | දිනරාජ රාජවංශය |
සෙනරත් ( සෙනරත් අඳසින් ) රජු ක්‍රි. ව. 1604 සිට 1635 දක්වා මහනුවර අගනුවර කර ශ්‍රී ලංකාවේ පාලනය ගෙන යන ලදී.[1][2] එතුමා පළමුවන විමලධර්මසූරිය රජුගේ සහෝදරයයි .
මේ අඩවිත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "මහනුවර රාජධානිය" (PDF). e තක්සලාව. සම්ප්‍රවේශය 2018-01-02.
- ↑ "Sri Lanka Sinhala Royal Family Genealogy". සම්ප්‍රවේශය 2018-01-02.
සෙනරත් රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා Iවන විමලධර්මසූරිය රජ |
මහනුවර රජ 1604–1635 |
අනුප්‍රාප්තික IIවන රාජසිංහ රජ |