සේනාසම්මත වික්‍රමබාහු රජු
Appearance
සේනාසම්මත වික්‍රමබාහු | |
---|---|
සෙංකඩගල රාජධානියේ ප්‍රථම රජු | |
රාජ්‍ය සමය | 1469 - 1511 |
අනුප්‍රාප්තිකයා | ජයවීර බණ්ඩාර |
වංශය | සිරි සඟ බෝ රාජ වංශය |
සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ලෙස සැලකේ. ක්‍රි. ව. 1469 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එකළ සෙංකඩගල වෙත ගිය සේනාවක් විසින් සම්මත කරගෙන රජකකරවූ නිසා සේනාසම්මත යන නමින් හැදින්විය. මෙකළ අඟ රාජධානිය කෝට්ටේ වූ අතර මෙතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී . එතුමා කෝට්ටේ රාජකීය ලේ උරුමයක් සහිත අයෙකු වූ අතර එතුමාගේ පුතු වූ ජයවීර බණ්ඩාර කුමරු (1511-1551) පසුව රාජ්‍යයත්වයට පත් විය .
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැදි
[සංස්කරණය]සේනාසම්මත වික්‍රමබාහු රජු උපත: ? 1469 මරණය: ? 1511
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා |
මහනුවර රාජාවලිය 1469–1511 |
අනුප්‍රාප්තික ජයවීර අස්ථාන |