බුද්ධදාස රජ
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
බුජස් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
බුද්ධදාස කිතු වසින් 341 සිට 370 දක්වා රජය කළ සිංහල මහරජ විය. මේ රජ බුජස් නමිනුදු හැඳින්වේ. බුද්ධදාස රජු ප්‍රකටවන්නේ දක්ෂ වෙදැදුරකු ලෙස යි. ඉතා ධාර්මික රජකු වූ මෙතුමා ‘වෙද රජ’ ලෙස හැඳින්වෙන අතර මෙතුමා වෙද පොත් රැසක් රචනා කළ බව සඳහන්. මිනිසුනට මතු නො වැ සතුනට පවා වෙදකම් කළ මෙතුමා දිවයින පුරා රෝහල් ආදිය ඇති කළ යැ. මෙතුමා දිනක් පෙනයේ ගෙඩියක් සෑදී වෙදනාවෙන් සිටි නාග රාජයකුට වෙදකම් කර සුවපත් කළ බවත් නාගයා රජුට කෘතගුණ සැලැකීමක් ලෙස තම නාගමාහ්ඛය වමාරා දුන් බවත් ජනප්‍රවාදයේ සඳහන්.
වැඩිදුර කියවීම්
[සංස්කරණය]- එච්.එම්. ජයන්ත විජේරත්න, 2025. "බුද්ධදාස රජතුමාගේ කෝන්ගස්මංකඩ රෝහල සහ ගජමදාරා දිවතුරු වෘක්ෂය"
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධදාස_රජ&oldid=779384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: