පිදුරුතලාගල
පෙනුම
| පිදුරුතලාගල | |
|---|---|
| Mount Pedro | |
පිදුරුතලාගල කන්ද මුදුනතෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණු | |
| උසම ස්ථානය | |
| උස | 2,524 m[convert: unknown unit] |
| Prominence | 2,524 m[convert: unknown unit] |
| Listing | Country high point Ultra |
| ඛණ්ඩාංක | 07°00′03″N 80°46′26″E / 7.00083°N 80.77389°E |
| Geography | |
| Parent range | පිදුරුතලාගල |
පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි. උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද මෙකී ස්ථානය වැදගත් වේ .ඒවා ,
- බදුල්ල සිතියම
- නුවරඑළිය සිතියම
- ගම්පොල සිතියම
- හඟුරන්කෙත සිතියම
එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද මේම කඳු මුදුනයි.[තහවුරු කර නොමැත]
යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත.
මෙහි නැරබීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මගින් පාලනය වේ.
මෙම කදු වලල්ල දිවියන් බහුල ප්‍රදේශයකි.