හයවන බුවනෙකබාහු රජ
හයවන පරාක්‍රමබාහු රජ විසින් සපුමල් කුමරු යාපනයේ පාලකයා ලෙස පත් කර යැවීය. ඒ රජුගේ මරණින් පසු ඔහුගේ මුණුපුරා වූ ජයබාහු කුමරු දෙවන ජයබාහු රජ නමින් බලයට පත් වීම නොරිස්සූ සපුමල් කුමරු නැවත් කෝට්ටේට පැමිණ ජයබාහු මරා හයවන බුවනෙකබාහු නමින් රජකමට පත් විය.
ජයබාහු රජුගේ ඝාතනය ගැන කුපිත වූ කළු ගඟ හා වළවේ ගඟ අසළ ප්‍රඩේශයේ ජනතාව හයවන බුවනෙකබාහු රජුට විරුද්ධව කැරලි ගැසූහ. සපුමල් කුමරු හෙවත් හයවන බුවනෙකබාහු රජු තම සහෝදරයා වන අම්බුළුගල කුමරු මෙම කැරැල්ල මැඬ පැවැත්වීමට යැවූව ද ඔහුට එම කැරැල්ල මැඬ පැවැත්වීමට වසර 4ක් ගත් විය.
මේ කාලයේ ගම්පොළ පාලකයා වූයේ සේනාසම්මත වික්‍රමබාහු ය. ඔහු තමන්ගේ අගනුවර ගම්පොළින් පේරාදෙණියටත් එතැනින් මහනුවරටත් මාරු කළේය.සේනාසම්මත වික්‍රමබාහු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ය. හයවන බුවනෙකබාහු රජුගෙන් පසු ඔහුගෙ පුත් හත්වන පරාක්‍රමබාහු රජ නමින් බලයට පත් විය.
ශ්රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
(1220-1597) | |
දඹදෙණිය රාජධානිය (1220–1345) |
|
ගම්පොළ රාජධානිය (1345–1412) |
|
කෝට්ටේ රාජධානිය (1412–1597) |
|
සීතාවක රාජධානිය (1521–1593) |
|
සෙංකඩගල රාජධානිය (1473-1592) |
|
සෙංකඩගල පාලකයින් ප්රාදේශීය පාලකයින් පමණි. |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||