පස්වන පරාක්‍රමබාහු රජ
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "පස්වන පරාක්‍රමබාහු රජ" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
පස්වන පරාක්‍රමබාහු | |
---|---|
ගම්පොල රාජධානිය | |
රාජ්‍ය සමය | 1344/1359 |
පූර්වප්‍රාප්තිකයා | ගම්පොල බුවනෙකබාහු IV |
අනුප්‍රාප්තිකයා | ගම්පොළ III වික්‍රමබාහු |
උපත | 1344 |
රාජවංශය | ශ්‍රී සගා බෝ |
පියා | දබදෙණියේ විජයබාහු (විජයබාහු v) |
පස්වන පරාක්‍රමබාහු (උපත 1311) යනු 1344 හෝ 1345 සිට 1359 දක්වා පාලනය කළ ගම්පොල රජුය.හතරවන බුවනෙකබාහු රජුගේ කාලයේ මෙන්ම මෙම රජතුමාගේ කාලයෙත් සේනාධිලංකාර නම් අමාත්‍යාවරයා රජුටත් වඩා බලවත් වී සිටි අතර මෙම පුද්ගලයා දකුණු ඉන්දියානු පරපුරකට සම්බන්ධ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පෙන්වා දී තිබේ. ඔහු තම සොහොයුරු IV වන බුවනෛකබාහු සමඟ එක්ව පාලනය කළ ගම්පොළ දෙවන රජු වූ අතර ඔහුගේ බෑණනුවන් වන III වික්‍රමබාහු රජ විය. පරාක්‍රමබාහු වසම ආක්‍රමණයෙන් පසු රුහුණු ප්‍රාන්තයේ සරණාගතයකු ලෙස සිය අවසන් කාලය ගත කළේය.