Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 09:37 සඳුදා, නොවැම්බර් 18, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< Selected anniversaries for January
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31  
An archive of historical anniversaries that appeared on the Main Page
2024 day arrangement

ජනවාරි 1: නව වසර (ග්‍රෙගරි දින දසුන)

කොළඹ ජාතික කෞතුකාගාරය

  • 1877කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටුවීම.
  • 1958ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භය.
  • 1993ස්ලෝවැකියාවේ නිදහස් දිනය.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 31 ජනවාරි 1 ජනවාරි 2



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 2: නව වසරේ දෙවැනි දිනය (සමහර රටවල නිවාඩු දිනයකි);

    රණසිංහ ප්‍රේමදාස මහතා

  • 1989රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.
  • 1989 - ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ශ්‍රී ලංකාවේ නවවන අගමැති ලෙස පත්විය.
  • තවත් සිදුවීම්: ජනවාරි 1 ජනවාරි 2 ජනවාරි 3


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 3:

    • 1977 - ඇපල් පරිගණකය සංස්ථාපිත කරන ලදී.
    • 1957 - ලොව පළමු විදුලි ඔරලෝසුව, හැමිල්ටන් ඔරලෝසු සමගම මගින් හඳුන්වා දීම.
    • 1888 - ලික් පර්යේෂණාගාරයේ පැවති වර්තක දුරදක්නය මගින් පළමු වරට සෙ.මී. 91 ක විශ්කම්භයක් මනින ලදී. එය එකල පැවති විශාලතම දුරදක්නයයි.
    • 1996 - පළමු මෝටරෝලා ස්ටාර්ටැක් දුරකථනය නිපදවන ලදී.
    • 1999 - ඇමරිකාව අඟහරු ග්‍රහයා තරණයට පිටත් වීම.

    තවත් සිදුවීම්: ජනවාරි 2 ජනවාරි 3 ජනවාරි 4



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 4: බුරුමයෙහි නිදහස් දිනය

    • 1840 - බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබු මාළු බද්ධ අහෝසි කිරීම.
    • 1847 - සැමුවෙල් කෝල්ට් විසින් ඔහුගේ පළමු රිවෝල්වරය අමෙරිකානු රජයට විකිණීම.
    • 1861- සෙනෙට් සභාවේ න්‍යාය පත‍්‍රය ප‍්‍රථම වරට සිංහල බසින් නිකුත් කිරීම.
    • 1923 - කොටුව ,මල්වත්ත වීදිය කෙලවරේ පිහිටි සුප්‍රකට ඛාන් ඔරලෝසු කුළුන විවෘත කිරීම.
    • 1949 - නිදහස් මන්දිරයට ඩී.එස්. සේනානායක විසින් මුල් ගල තැබීම.
    • 1951 - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහියංගන දාගැබ විවෘත කිරීම.
    • 1959 - ලුනා 1 යානය සඳ ආසන්නයට ගිය පළමු යානය බවට පත්වීම.
    • 1993 - බුන්දල වන ජීවී රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
    • 2004 - නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා ගවේෂණයට යැවූ ස්පිරිට් යානය ජගත් වෙලාවෙන් 4.35 ට අඟහරු මත ගොඩ බැස්සීම.
    • 2004 - දකුණු කැලිෆෝනියානු විශ්ව විද්‍යාලයේ විද්‍යානඥයින් විසින් ජෙනෝම සෛලවල ත්‍රිමාන ආකෘතියේ නිවැරදි බව පිළිබඳ ක්‍රමවේදයක් දියුණු කරන ලදී.

    තවත් සිදුවීම්: ජනවාරි 3 ජනවාරි 4 ජනවාරි 5


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 5:

    • 1866 - කොළඹ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරී පත් වු මන්ත‍්‍රීවරුන්ට අමතරව ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රථම වරට නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබීම.
    • 1892 - පළමු සාර්ථක ඌෂාලෝක ජායාරූපය ජර්මන් භෞතික විද්යාඥ මාර්ටින් බ්රෙන්දල් විසින් සාදන ලදී.
    • 1896 - එක්ස් කිරණ පිළිබඳ ගවේෂණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුවත්පතක් මගින් වාර්තා කිරීම. (මෙය ඒ පිළිබඳ පළමු ප්‍රකාශනයයි.)
    • 1925 - මහව සිට කැකිරාව දක්වා නව දුම්රිය මාර්ගය විවෘත කිරීම.
    • 1933 - ගෝල්ඩන් බ්රිමජ් පාලමේ වැඩ කටයුතු ඇරඹීම.
    • 1933 එරිස් නමැති කුරු ග්‍රහලෝකය සොයා ගැනීම. මේ සඳහා මයික් බ්‍රවුන්, චැඩ් ට්‍රැජිලෝ සහ ඩේවිඩ් රබිනවිට්ස් හවුල් විය.
    • 1948 - වෝනර් බ්‍රදර්ස් විසින් පළමු වර්ණ පුවත් වැඩසටහන ඉදිරිපත් කිරීම.

    තවත් සිදුවීම්: ජනවාරි 4 ජනවාරි 5 ජනවාරි 6



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 6: ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය

    • 1851 - පෘථිවියේ භ්‍රමණය පිළිබඳ ලිඔන් ෆොව්කොල්ට් විසින් පර්යේෂණාත්මකව ඔප්පු කිරීම.
    • 1857 - බෙත්ලෙහෙමේ සැමුවෙල් වෙතෙරිල් හට එරට සින්ක් (Zn) සහිත පස් සොයා ගැනීම නිමිත්තෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීම.
    • 1913 - විලියම් එම්. බුටන් විසින් ඛනිජ තෙල් බිඳ හෙළීමේ ක්‍රියාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම. එනම් තෙල් ගැසොලින් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.
    • 1926 - ජර්මනියේ නිල ගුවන් සේවාව වන සුප‍්‍රකට LUFFTHONSA ගුවන් සේවය පිහිටු වීම.
    • 1927 - නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර අතර පළමු වරට අත්ලාන්තික් සාගරය හරහා වාණිජමය දුරකථන සම්බන්ධතා ඇති කිරීම.
    • 1929 - සිල්කොන් කර්මාන්තශාලාව ලොව පළමු වරට කිරි ප්‍රවාහනය සඳහා වීදුරු බෝතල් වෙනුවට ඉතා ඝන ඉටි කඩදාසි පෙට්ටි භාවිතය ඇරඹීම.
    • 1930 - එක ඉනිමකදී නොදැවී ලකුණු 452 ක් ලබා ගනිමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීම.
    • 1949 - කැලිෆෝනියා සරසවියේ ආචාර්ය ඩැනියෙල් චාපින් පිස හා ආචර්ය රිචර්ඩ් ෆ්රලි බකෙර් එක්ව පළමු වතාවට ජානවල ඡායාරුප ගැනීම.
    • 1947 - ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස්පතිවරයා ලෙස රිචර්ඩ් අලුවිහාරේ මහතා පත්වීම.
    • 1960 - දින 122 ක් අගමැතිව සිටි ඩබ්ලිව්. දහනායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
    • 1966 - ඉරිදා නිවාඩු දිනය වෙනුවට පෝය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම.
    • 1971 - වර්ධක හෝමොනයන්හි සංශ්ලේෂී නිෂ්පාදනය පිළිබඳ රසායනඥයින් නිවේදනය කිරීම.

    තවත් සිදුවීම්: ජනවාරි 5 ජනවාරි 6 ජනවාරි 7


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 7: නත්තල (ජූලියානු දින දසුන);

    • 1610 - ගැලී‍ලියෝ ගැලිලි විසින් ඔහුගේ විසි ගුණයක බලයක් සහිත කුඩා දුරදර්ශකය යොදා ගෙන සඳ මතුපිට ආවට පිළිබඳ කළ නිරීක්ෂණය පිළිබඳ පළමු වරට ලිපියක් ලියන ලදී.
    • 1785 - ප්‍රංශ ජාතික ජීන් පියර් බ්ලන්චර්ඩ් සහ ඇමරිකානු චිකිත්සක සහ වෛද්යෝ ජෝන් ජෙෆ්රිස් එක්ව ප්‍රථම ගුවන්තරණය උණුසුම් ගුවන් බැලුනයක් ආධාරයෙන් එංගලන්තයේ සිට ප්‍රංශයට සිදුකිරීම. මෙය පළමු ඡාත්‍යන්තර පියාසැරියයි.
    • 1832 - ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වන ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ කිරීම.
    • 1839 - ලුවිස් ඩගියුරේ විසින් සිය ඡායාරුපකරණ ක්‍රමවේදය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීම.
    • 1839 - බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මෙරට මුඩු බිම් අක්කරය සිලිං පහ බැගින් වු මිලකට අලෙවි කරනු ලැබීම.
    • 1927 - මුල්වරට අත්ලාන්තික් සාගරය හරහා ( නිව්යෝර්ක් හා ලන්ඩන් අතර) ට‍්‍රාන්ස් අත්ලාන්තික් වාණිජ දුරකථන සේවය ආරම්භ කිරීම.
    • 1930 - ෆ්රැන්සියම් මුලද්‍රව්‍ය සොයා ගැනීම. මෙය ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්‍රව්‍යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
    • 1973 - දේශපාලනඥයෙකු මෙන්ම සුප‍්‍රකට සාහිත්‍යධරයෙකු වු අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ අභාවය.
    • 1976 - ජැමෙයිකාවේ පවත්වන ලද අතුරු කමිටුව අන්තර්ජාතික මුදල් ක‍්‍රමයෙහි අතුරු ප‍්‍රතිසංස්කරණ නිම කළහ.
    • 1976 - අන්තර්ජාතික මුදල් අරමුදලේ සලාක වැඩි කිරීම. විනිමය අනුපාතික ක‍්‍රමය සහ රන්වල කාර්යය පිළිබඳ මෙහි දී එකඟත්වයක් ඇති කර ගන්නා ලදී.
    • 1990 - ජලය, වාතය, ගොඩබිම හා ශබ්ද දුෂණය නොවන බවට බලපත්‍රයක් ලබා ගෙන පරිසරයේ කුමන හෝ කටයුත්තක් කළ යුතු යැයි නීති පැනවීම.
    • 2006 - හිටපු ඇමතිනී විමලා කන්නනගරගේ අභාවය.

    තවත් සිදුවීම්: ජනවාරි 6 ජනවාරි 7 ජනවාරි 8


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 8: එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය

    තවත් සිදුවීම්: ජනවාරි 7 ජනවාරි 8 ජනවාරි 9


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 9:

    ජපන් ධජය

  • 2007ඇපල් සමාගම, අයිෆෝනය එළිදක්වන ලදී.
  • 2006 – "මැජෙස්ටික් තියටර්" හිදී පැවති "ද ‍ෆැන්ටම් ඔෆ්ද ඔපෙරා" "බ්‍රෝඩ්වේ" සංගීත නාටක ඉතිහාසය වැඩිම වාරගණනක් ප්‍රදර්ශණය වු නාටකය බවට පත්විය.
  • 1979බිල් ක්ලින්ටන් 50 වන ආකැන්සාස් හි නීතිපති ලෙස සිටි නිල කාලය අවසන් වීම.
  • 1816 – හෙබ්බර්න් ගල් අඟුරු ආකරයෙහිදී කම්බි පෙනේරයක් සහිත ඩේවිගේ ලාම්පුවෙහි පළමු අත්හදාබැලීම සිදුවිය.
  • 1924 - ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභහවප්‍රාප්ත වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 8 ජනවාරි 9 ජනවාරි 10


    viewසාකච්ඡාවedithistory



    ජනවාරි 10:

    රිතික් රෝෂන්

  • 1974 – ඉන්දියානු චිත්‍රපට නළුවෙකු වන රිතික් රෝෂන්ගේ (සේයාරුව) උපන් දිනය.
  • 1778කැරොලස් ලිනේයස් මිය යාම.

    තවත් සිදුවීම්: ජනවාරි 9 ජනවාරි 10 ජනවාරි 11


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 11: මොරොක්කෝවේ නිදහස ප්‍රකාශයට පත් කිරීම (1944)


    ෆ්‍රැන්සිස් ස්කොට් කී

  • 1843ෆ්‍රැන්සිස් ස්කොට් කී, දිවියෙන් සමුගැනීම.
  • 1941හෙළ හවුල, නිර්මාණය.
  • 1953ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 10 ජනවාරි 11 ජනවාරි 12



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 12: ටර්ක්මෙනිස්තානයේ අනුස්මරණ දිනය (1881)

    සජිත් ප්‍රේමදාස

  • 1967සජිත් ප්‍රේමදාස, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 11 ජනවාරි 12 ජනවාරි 13



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 13:හිරු බැසීම හා සමග මව්ලිඩ් ඇරඹෙයි (සුන්නි ඉස්ලාම් ආගම, 2014);

    ආනන්ද සමරකෝන්

  • 1857 – විශිෂ්ට ශ්‍රී ලාංකීය නාට්‍යය රචක ජෝන් ද සිල්වා ‍, උපත.
  • 1911 – ශ්‍රී ලාංකික සංගීතඥ ආනන්ද සමරකෝන්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 12 ජනවාරි 13 ජනවාරි 14



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 14: නව වසර (ජූලියානු දින දසුන);

    ශාන්ත ජුසේ වාස් තුමා

  • 1972ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් 1412 සිට ඩෙන්මාර්කයේ පළමු රැජින බවට පත්වන අතර 1513 සිට ෆෙඩ්රික් හෝ ක්‍රිස්ටියාන් ලෙස නම් නොකළ පළමු ඩෙන්මාර්ක රජු හෝ රැජින බවට පත්වේ.
  • 1976 – ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වන මහගම සේකර, උපත.
  • 1977පීටර් ෆින්ච්, අභාවය.
  • 2015ශාන්ත ජුසේ වාස් තුමා, ශුද්ධවරයට එසවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 13 ජනවාරි 14 ජනවාරි 15



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 15: ඉන්දියාවේ යුද්ධ හමුදා දිනය ;

    මාර්ටින් ලූතර් කිං

  • 1929මාර්ටින් ලූතර් කිං, උපත.
  • 1985 – ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන තිලිණි ජයසිංහ, උපත.
  • 1923 – ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් සහ ගායිකාවක් වන රුක්මණී දේවී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 14 ජනවාරි 15 ජනවාරි 16



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 16: තායිලන්තයේ ගුරුවරුන්ගේ දිනය ;

    ඩබ්ලිව්.ඒ. සිල්වා

  • 1711ශාන්ත ජුසේ වාස් තුමා, ස්වර්ගස්ත වීම.
  • 1890 – ශ්‍රී ලාංකීය ලේඛක ඩබ්ලිව්.ඒ. සිල්වා, උපත.
  • 1932 – ඇමෙරිකානු සත්වවිද්‍යාඥවරියක් වන ඩයන් ෆොසී, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 15 ජනවාරි 16 ජනවාරි 17



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 17:මිනෝර්කා රාජ්‍යයේ ජාතික දිනය (1287);

    මොහොමඩ් අලී

  • 1942මොහොමඩ් අලී, උපත.
  • 1949ඇනීටා බෝර්ග්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 16 ජනවාරි 17 ජනවාරි 18



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 18: හිරු බැසයාමත් සමගම මව්ලිඩ් ඇරඹේ (ෂියා ඉස්ලාම් ආගම, 2014);

  • 1954බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, සබරගමුව සද්ධම්මවංශ නිකායේ මහානායක ධුරයට පත්වීම.
  • 1919විමලරත්න කුමාරගම, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 17 ජනවාරි 18 ජනවාරි 19



    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 19:

    එඩ්ගා ඇලන් පෝ

  • 1931යසුෂි අකෂි, උපත.
  • 1809එඩ්ගා ඇලන් පෝ, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 18 ජනවාරි 19 ජනවාරි 20


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 20:

    දිල්හානි ඒකනායක

  • 1827 - හික්කඩුවේ සුමංගල හිමි, උපත.
  • 1930 - සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින්, උපත.
  • 1973 - ශ්‍රී ලාංකික සිනමා නිළි දිල්හානි ඒකනායක, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 19 ජනවාරි 20 ජනවාරි 21


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 21:

    ශාන්ත ජුසේ වාස් තුමා

  • 1957කේ. සිවනේසන්, උපත.
  • 1995ශාන්ත ජුසේ වාස් තුමා, භාග්‍යවන්ත ධූරයට එසවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 20 ජනවාරි 21 ජනවාරි 22


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 22: යුක්රේනයේ එක්සත් වීමේ දිනය (1919)

    වික්ටෝරියා අධිරාජිනිය

  • 1901වික්ටෝරියා අධිරාජිනිය, අභාවය.
  • 1901හත්වන එඩ්වඩ් රජුගේ, රාජ්‍ය සමය ආරම්භය.
  • තවත් සිදුවීම්: ජනවාරි 21 ජනවාරි 22 ජනවාරි 23


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 23:

    Madeleine Albright

  • 1737ජෝන් හැන්කොක්, උපත.
  • 1997 – පළමු කාන්තා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්, එනම් එ.ජ. රජයේ ඉතිහාසයේ උසස්ම-නිල දැරූ කාන්තාව ලෙසින්, මැඩ්ලින් ඕල්බ්‍රයිට් (රූපයේ) දිවුරුම් දුන්නාය.
  • තවත් සිදුවීම්: ජනවාරි 22 ජනවාරි 23 ජනවාරි 24


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 24:

    කළුතර දිස්ත්‍රික්කය

  • 1974කළුතර බෝධිය වටදාගෙය, කොත් පැළදවීම.

    තවත් සිදුවීම්: ජනවාරි 23 ජනවාරි 24 ජනවාරි 25


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 25:

    ශ්‍රී දළදා මාලිගාව

  • 1924ප්‍රංශයේ චැමොනික්ස් නගරයේ පැවැත්වුණු පළමු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ.
  • 1937ප්‍රේමසිරි කේමදාස, උපත.
  • 1948ඊශ්‍රායලයේ පළමු අගමැති වූ ඩේවිඩ් බෙන්-ගුරියන් එරට පැවැත්වූ මහ මැතිවරණය ජයග්‍රහණය කර දිවුරුම් දුන්නේය.
  • 1971හිමාචල් ප්‍රදේශය නිල වශයෙන් ඉන්දියාවේ 18 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
  • 1998මහනුවර ශ්‍රී දළදා මාලිගාව(සේයාරුව) එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
  • 2024 – එවකට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

    තවත් සිදුවීම්: ජනවාරි 24 ජනවාරි 25 ජනවාරි 26


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 26: උගන්ඩාවේ විමුක්ති දිනය (1986)

    තියඩෝ ගෙරිකෝට්

  • 1824 – ප්‍රංශයේ විසූ චිත්‍රකරුවෙකු හා ශිලා මුද්‍රණ ශිල්පියෙකු වන තියඩෝ ගෙරිකෝට්, අභාවය.
  • 1956 – ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 25 ජනවාරි 26 ජනවාරි 27


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 27:

    චමින්ද වාස්

  • 1974චමින්ද වාස්, උපත.
  • 1969බොබී ඩියොල්, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 26 ජනවාරි 27 ජනවාරි 28


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 28:

    ශරුටි හාසන්

  • 1986ශරුටි හාසන්, උපත.
  • 1986චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය.

    තවත් සිදුවීම්: ජනවාරි 27 ජනවාරි 28 ජනවාරි 29


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 29:

    ටෙරෙසා ටෙං

  • 1832 – බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී ෆෙලිස් බීටෝ, උපත.
  • 1953 – ආසියානු සුපිරි තරු ටෙරෙසා ටෙං, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 28 ජනවාරි 29 ජනවාරි 30


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 30: ඉන්දියාවේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය

    මහත්මා ගාන්ධි

  • 1832ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, මියයාම.
  • 1948මහත්මා ගාන්ධි, ඝාතනය වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 29 ජනවාරි 30 ජනවාරි 31


    viewසාකච්ඡාවedithistory


    ජනවාරි 31:

    ලී යන්ග් ඒ

  • 1971ලී යන්ග් ඒ, උපත.
  • 2015කෙන්ජි ගොතෝ, අභාවය.

    තවත් සිදුවීම්: ජනවාරි 30 ජනවාරි 31 පෙබරවාරි 1


    viewසාකච්ඡාවedithistory


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 09:37 සඳුදා, නොවැම්බර් 18, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න