භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර | |
---|---|
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1994–2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 26 ජනවාරි 1956 |
Died | 8 October 2011 | (වයස 55)
Citizenship | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා මහජන පක්ෂය |
කලත්‍රයා | සුමනා ප්‍රේමචන්ද්‍ර |
දරුවන් | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, යොහේන්ද්‍ර ප්‍රේමචන්ද්‍ර |
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (1956 ජනවාරි 26– 2011 ඔක්තෝම්බර් 8) යනු ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙසද ක්‍රියා කරන ලදී.[1][2] එකම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වා ප්‍රමුඛ විරුද්ධවාදී කණ්ඩායමක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් 2011 ඔක්තෝම්බර් 8 වන දිනදී ඔහු ඝාතනයට ලක්විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ භාරත ලක්ෂ්මන් ඩෙඩ්. ඩේලි මිරර්, 2011 ඔක්තෝම්බර් 8.
- ↑ භාරත ලක්ෂ්මන් කිල්ඩ්. බීබීසී නිව්ස්, 2011 ඔක්තෝම්බර් 8.