Jump to content

කෙන්ජි ගොතෝ

විකිපීඩියා වෙතින්
කෙන්ජි ගොතෝ
後藤 健二
උපත1967
මරණයආ. 2015 ජනවාරි 31 (වයස 47)
මරණයට හේතුවහිස ගසාදැමීම
උගත් ශාස්ත්‍රාලයහොසෙයි විශ්වවිද්‍යාලය
වෘත්තියවාර්තාකරු
සක්‍රීය වසර1991–2015
Spouseරින්කො ජොගො
දරුවන්3
මව්පියන්ජුන්කෝ ඉශිදො

කෙන්ජි ගොතෝ (後藤 健二, ගොතෝ කෙන්ජි, 1967  – ආ. 2015 ජනවාරි 31) යුද්ධ, ගැටුම්, සරණාගතයින්, දුප්පතුන්, ඒඩ්ස් හා ලොව පුරා ළමා අධ්‍යාපනය පිළිබඳ වාර්තා කළ ජපන් ජාතික නොබැඳි වීඩියෝ වාර්තාකරුවෙකි.[1] 2014 ඔක්තෝබරයේ දී ඔහුව පැහැරගෙන ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්අයිඑස්) සටන්කාමීන් සිරියාවේ රඳවා ගෙන සිටි අතර 2015 ජනවාරි 31 දින ඔහුව රඳවා ගෙන සිටියවුන් විසින් හිස ගසා දමන ලද බව වාර්තා විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "後藤 健二" (ජපන් බසින්). ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රෙස්. සම්ප්‍රවේශය 20 ජනවාරි 2015. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=කෙන්ජි_ගොතෝ&oldid=328108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි