Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 1

විකිපීඩියා වෙතින්

ජනවාරි 1: නව වසර (ග්‍රෙගරි දින දසුන)

කොළඹ ජාතික කෞතුකාගාරය
කොළඹ ජාතික කෞතුකාගාරය
  • 1877කොළඹ ජාතික කෞතුකාගාරය (සේයාරුව) පිහිටුවනු ලැබෙයි.
  • 1899කියුබාවේ ස්පාඤ්ඤ යටත්විජිත පාලනය අවසන් වෙයි.
  • 1958ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවනු ලැබෙයි.
  • 1978ඉන්දියාවේ බටහිර වෙරළ ආසන්නයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1995ලෝක වෙළෙඳ සංවිධානය පිහිටුවනු ලැබෙයි.
  • 2024ජපානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 504 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 1,377 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 31 ජනවාරි 1 ජනවාරි 2