ජෝන් හැන්කොක්
ජෝන් හැන්කොක් | |
---|---|
![]() ජෝන් සින්ගල්ටන් කොප්ලි විසින්, 1770–72 පමණ නිර්මාණය කර ඇති ආලේඛ්‍ය චිත්‍රයක්. | |
කොන්ටිනෙන්ට්ල් කොංග්‍රස් මණ්ඩලයේ සභාපති | |
තනතුර දරමින් මැයි 24, 1775 – ඔක්තොම්බර් 31, 1777 | |
පූර්වප්‍රාප්තිකයා | පෙයිට්න් රැන්ඩෝල්ෆ් |
අනුප්‍රාප්තිකයා | හෙන්රි ලවුරන්ස් |
1වන සහ 3වන මැසචූසට්ස් ආණ්ඩුකාරවරයා | |
තනතුර දරමින් ඔක්තොම්බර් 25, 1780 – ජනවාරි 29, 1785 | |
පූර්වප්‍රාප්තිකයා | නිලය ඇති කරන ලදි |
අනුප්‍රාප්තිකයා | තෝමස් කුෂිං (වැඩ බලන) |
තනතුර දරමින් මැයි 30, 1787 – ඔක්තොම්බර් 8, 1793 | |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් බෝඩ්න් |
අනුප්‍රාප්තිකයා | සැමුවෙල් ඇඩම්ස් |
පුද්ගලික තොරතුරු | |
උපත | ජනවාරි 23, 1737 බ්‍රේන්ට්‍රී (වර්තමානයේ ක්වින්සි), මැසචූසට්ස් බේ පළාත |
Died | October 8, 1793 හැන්කොක් මැනර්, බොස්ටන්, මැසචූසට්ස් | (වයස 56)
කලත්‍රයා | ඩොරති ක්වින්සි |
ශුද්ධ වත්කම | ඔහුගේ මරණය සිදුවූ කාලයේදී USD $350 දහසක් ( එජ GNP වෙතින් දළ වශයෙන් 1/714 පංගුවක්)[1] |
අත්සන | ![]() |
ජෝන් හැන්කොක් (ජනවාරි 23, 1737 [පැ.මා. ජනවාරි 12, 1736] – ඔක්තොම්බර් 8, 1793) යනු, වෙළෙන්දෙක්, සොර බඩු ජාවාරම් කරුවෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ, ඇමරිකානු විප්ලවයේ කැපී පෙනෙන දේශප්‍රේමියෙක් විය. දෙවන කොන්ටිනෙන්ට්ල් කොංග්‍රස් මණ්ඩලයේ සභාපති ලෙසින් සහ මැසචූසට්ස් පොදු රාජ්‍ය මණ්ඩලයේ පළමු සහ තෙවන ආණ්ඩුකාරවරයා ලෙසින් ඔහු සේවය කර ඇත. තුන්වන ජෝර්ජ් රජු විසින් හැන්කොක් නාමය කියැවිය හැකි වන පරිදී, එක්සත් ජනපද නිදහස් ප්‍රකාශනය මත තබා ඇති ඔහුගේ විශාල සහ ජේත්තුකාර අත්සන නිසා ඔහු සිහි කරනු ලබයි; මේ නිසාමදෝ, එක්සත් ජනපදය තුල, "ජෝන් හැන්කොක්" යන පදය, අත්සනක් සඳහා පර්යාය පදයක් බවට පත්වී ඇත.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ Klepper & Gunther 1996, පි. xii.
පුස්තක නාමාවලිය[සංස්කරණය]
- ඇඩම්ස්, ජේම්ස් ට්‍රස්ලෝ (සැප්තැම්බර් 1930). "පෝට්‍රේට් ඔෆ් ඇන් එම්ප්ටි බැරල්". හාපර්ස් මැගසින්. 161: 425–34.
{{cite journal}}
: Invalid|ref=harv
(help); Italic or bold markup not allowed in:|journal=
(help) - ඇකර්ස්, චාල්ස් ඩබ්. (මාර්තු 1974). "සෑම් ඇඩම්ස්—ඇන්ඩ් මච් මෝ". නිව් ඉංග්ලන්ඩ් ක්වාටර්ලි. 47 (1): 120–31. doi:10.2307/364333.
{{cite journal}}
: Invalid|ref=harv
(help) - ඕල්ඩන්, ජෝන් ආර්. (1944). "වයි ද මාච් ටු කොන්කෝඩ්?". දි ඇමරිකන් හිස්ටොරිකල් රිවීව්. 49 (3): 446–54. doi:10.2307/1841029.
{{cite journal}}
: Invalid|ref=harv
(help) - ඇලන්, හර්බර්ට් එස්. (1948). ජෝන් හැන්කොක්: පේට්‍රියට් ඉන් පර්පල්. නිව්යෝර්ක්: මැක්මිලන්.
- බොයිඩ්, ජූලියන් පී. (ඔක්තොම්බර් 1976). "ද ඩෙක්ලරේෂන් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස්: ද මිස්ට්‍රි ඔෆ් ච ලොස්ට් ඔරිජිනල්". පෙන්සිල්වේනියා මැගසින් ඔෆ් හිස්ට්‍රි ඇන්ඩ් බයෝග්‍රෆි. 100 (4): 438–67. Available online from the Historical Society of Pennsylvania.
{{cite journal}}
: External link in
(help); Invalid|postscript=
|ref=harv
(help)CS1 maint: postscript (link) - බ්‍රවුන්, රිචර්ඩ් ඩී. (1970). රෙවලූෂනරි පොලිටික්ස් ඉන් මැසචූසට්ස්: ද බොස්ටන් කමිටි ඔෆ් කොරස්පොන්ඩන්ස් ඇන්ඩ් ද ටවුන්ස්, 1772–1774. කේම්බ්‍රිජ්: හාවර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-393-00810-X.
- බ්‍රවුන්, රොබට් ඊ. (1955). මිඩ්ල්-ක්ලාස් ඩිමොක්‍රසි ඇන්ඩ් ද රෙවලූෂන් ඉන් මැසචූසට්ස්, 1691–1789. ඉතකා, නිව්යෝර්ක්: කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
- ඩිකර්සන්, ඕ. එම්. (මාර්තු 1946). "ජෝන් හැන්කොක්: නොටෝරියස් ස්මග්ලර් ඕර් නියර් වික්ටිම් ඔෆ් බ්‍රිටිෂ් රෙවනියු රැකටියර්ස්?". ද මිසිසිපි වැලි හිස්ටොරිකල් රිවීව්. 32 (4): 517–40. doi:10.2307/1895239. This article was later incorporated into Dickerson's The Navigation Acts and the American Revolution (Philadelphia: University of Pennsylvania Press, 1951).
{{cite journal}}
: Invalid|ref=harv
(help)CS1 maint: postscript (link) - ෆිෂර්, ඩේවිඩ් හැකට් (1994). පෝල් රෙවරර්ස් රයිඩ්. නිව්යෝර්ක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-19-508847-6.
- ෆවුලර්, විලියම් එම්., කණි. (1980). ද බේරන් ඔෆ් බීකන් හිල්: අ බයෝග්‍රෆි ඔෆ් ජෝන් හැන්කොක්. බොස්ටන්: හොවුටන් මිෆ්ලින්. ISBN 0-395-27619-5.
- ෆවුලර්, විලියම් එම්., කණි. (1997). සැමුවෙල් ඇඩම්ස්: රැඩිකල් පියුරිටන්. නිව්යෝර්ක්: ලෝංමන්. ISBN 0-673-99293-4.
- ෆවුලර්, විලියම් එම්., කණි. (2000a). "ජෝන් හැන්කොක්". ඇමරිකන් නැෂනල් බයෝග්‍රෆි ඔන්ලයින්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.(subscription required)}
- ෆවුලර්, විලියම් එම්., කණි. (2000b). "තෝමස් හැන්කොක්". ඇමරිකන් නැෂනල් බයෝග්‍රෆි ඔන්ලයින්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.(subscription required)
- ගැනේට්, හෙන්රි (1973). දි ඔරිජින් ඔෆ් සර්ටන් ල්ලේස් නේම්ස් ඉන් ද යුනයිටඩ් ස්ටේට්ස් (2වන සංස්.). බැල්ටිමෝර්: Genealogical Pub. Co.. ISBN 0-8063-0544-4.
- හෝල්, වොන් බෙක් (1972). පොලිටික්ස් විත්අවුට් පාටීස්: මැසචූසට්ස් 1780–1791. පිට්ස්බර්ග්, PA: පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-0-8229-3234-5. OCLC 315459.
- ක්ලෙපර්, මයිකල්; ගන්තර්, රොබට් (1996). ද වෙල්දි 100: ෆ්‍රොම් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ටු බිල් ගේට්ස්—අ රෑන්කිං ඔෆ් ද රිචස්ට් ඇමරිකන්ස්, පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්. සිකෝකස්, නිව් ජර්සි: කැරල් ප්‍රකාශන සමූහය. ISBN 978-0-8065-1800-8. OCLC 33818143.
- ක්නොලන්බර්ග්, බෙම්හාර්ඩ් (1975). ග්‍රෝත් ඔෆ් දි ඇමරිකන් රෙවලූෂන්, 1766–1775. නිව්යෝර්ක්: ෆ්‍රී ප්‍රෙස්. ISBN 0-02-917110-5.
- මැනුවෙල්, ෆ්‍රෑන්ක් එඩ්වර්ඩ්; මැනුවෙල්, ෆ්‍රිට්ස් ප්‍රිගෝසි (2004). ජේම්ස් බෝඩ්ක් ඇන්ඩ් ද පේට්‍රියට් ෆිලෝසොෆර්ස්. ෆිලඩෙල්ෆියා: American Philosophical Society. ISBN 978-0-87169-247-4. OCLC 231993575.
- මෝර්ස්, ඇන්සන් (1909). ද ෆෙඩරලිස්ට් පාටි ඉන් මැසචූසට්ස් ටු ද ඉයර් 1800. ප්‍රින්ස්ටන්, NJ: ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. OCLC 718724. http://books.google.com/books?id=xCUmAAAAMAAJ&pg=PA23#v=onepage&f=false.
- නෝබ්ල්ස්, ග්‍රෙගරි (1995). "යෙට් දි ඕල්ඩ් රිපබ්ලිකන්ස් ස්ටිල් පර්සිවෙයර්: සැමුවෙල් ඇඩම්ස්, ජෝන් හැන්කොක්, ඇන්ඩ් ස ක්‍රයිසිස් ඔෆ් පොපියුලර් ලීඩර්ෂිප් ඉන් රෙවලූෂනරි මැසචූසට්ස්, 1775–90". මෙම කෘතිය තුල: හොෆ්මන්, රොනල්ඩ්; ඇල්බර්ට්, පීටර් ජේ.. ද ට්‍රාන්ස්ෆෝමිං හෑන්ඩ් ඔෆ් රෙවලූෂන්: රීකන්සිඩරිං දි ඇමරිකන් රෙවලූෂන් ඈස් අ සෝෂල් මූව්මන්ට්. චාර්ලට්ස්විල්: වර්ජීනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටු. 258–85. ISBN 9780813915616.
- ප්‍රෙකේටර්, ඩොනල්ඩ් ජේ. (දෙසැම්බර් 1977). "ජෝන් හැන්කොක්: නිව් සවුන්ඩිංස් ඔන් ඇන් ඕල්ඩ් බැරල්". ද ජර්නල් ඔෆ් ඇමරිකන් හිස්ට්‍රි. 64 (3): 652–77. doi:10.2307/1887235.
{{cite journal}}
: Invalid|ref=harv
(help) - රීඩ්, ජෝන් ෆිලිප් (1979). ඉන් අ රිබෙලියස් ස්පිරිට්: දි ආගියුමන්ට් ඔෆ් ෆැක්ට්ස්, ද ලිබර්ටි රයට්, ඇන්ඩ් ද කමිං ඔෆ් දි ඇමරිකන් රෙවලූෂන්. යුනිවර්සිටි පාක්: පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-271-00202-6.
- ටයිලර්, ජෝන් ඩබ්. (1986). ස්මග්ලර්ස් ඇන්ඩ් පේට්‍රියට්ස්: බොස්ටන් මර්චන්ට්ස් ඇන්ඩ් ද ඇඩ්වෙන්ට් ඔෆ් දි ඇමරිකන් රෙවලූෂන්. බොස්ටන්: නෝර්ත්ඊස්ටර්න් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-930350-76-6.
- අන්ගර්, හාලෝ ගයිල්ස් (2000). ජෝන් හැන්කොක්: මර්චන්ට් කිං ඇන්ඩ් ඇමරිකන් පේට්‍රියට්. නිව්යෝර්ක්: විලී සහ පුත්‍රයෝ. ISBN 0-471-33209-7.
- රොත්, එල්. කින්වින්; සොබෙල්, හිලර් බී. (1965). ලීගල් පේපර්ස් ඔෆ් ජෝන් ඇඩම්ස්, වෙළුම 2. කේම්බ්‍රිජ්, මැසචූසට්ස්: හාවඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
- යං, ඇල්ෆ්‍රඩ් එෆ්. (1999). ද ෂූමේකර් ඇන්ඩ් ද ටී පාටි: මෙමරි ඇන්ඩ් ද ඇමරිකන් රෙවලූෂන්. බොස්ටන්: බීකන් ප්‍රෙස්. ISBN 0-8070-5405-4.