සජිත් ප්‍රේමදාස
ගරු සජිත් ප්‍රේමදාස පා.ම. Sajith Premadasa | |
---|---|
![]() සජිත් ප්‍රේමදාස | |
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක | |
Member of the ශ්‍රී ලංකා Parliament for හම්බන්තොට දිස්ත්‍රික්කය | |
හිටපු සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍ය | |
Personal details | |
උපත | January 12, 1967 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | ජලනි ප්‍රේමදාස |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ, ආර්ථික විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය |
රැකියාව | දේශපාලක |
වෙබ් අඩවිය | http://sajithpremadasa.org |
සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යවරයාද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි.
දේශපාලනය[සංස්කරණය]
එ.ජා.පයේ ඡන්ද වලින්, 2000දි 83% ඡන්ද ප්‍රතිශතයකුත්, 2001දි 82% ඡන්ද ප්‍රතිශතයකුත්, 2004දි 84% ඡන්ද ප්‍රතිශතයකුත්, 2010දි 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබාගෙන ඇත.
ජන සුවය[සංස්කරණය]
1994 වසරේදී ආරම්භ කල ජන සුවය පදනම මගින්, ජනතාවට දියුණු වීම සඳහා අවස්ථාවන් සලසා දීම සිදු කරනු ලබයි.
සසුනට අරුණ[සංස්කරණය]
2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කරනු වස්, සජිත් ප්‍රේමදාස මහතා විසින් සසුනට අරුණ නමින්, නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.