බස් ඕල්ඩ්‍රින්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බස් ඕල්ඩ්‍රින්
Aldrin.jpg
1969 ජූලි මාසයේදී ඕල්ඩ්‍රින්
Buzz Aldrin Autograph.svg
නාසා අභ්‍යාවකාශගාමියා
ජාතිකත්වයඇමරිකානු
තත්වයවිශ්‍රාමගොස්
උපතඑඩ්වින් ඉයුජීන් ඕල්ඩ්‍රින් කණි.
(1930-01-20) January 20, 1930 (වයස 89)
ග්ලෙන් රිජ්, නිව් ජර්සි, එ.ජ.
අනෙකුත් රැකියා
ප්‍රහාරක ගුවන්යානා නියමු
එක්සත් ජනපද හමුදා ඇකඩමිය, B.S. 1951
මැසචූසට්ස් තාක්ෂණ ආයතනය, Sc.D. 1963
නිලයUS-O6 insignia.svg කර්නල්, USAF
අභ්‍යවකාශගත කාලය
12 දින 1 පැය සහ 52 විනාඩි
තෝරාගැනීම1963 නාසා කණ්ඩායම 3
යානා බාහිර ක්‍රියා
4
යානා බාහිර කාලය
7 පැය 52 විනාඩි
මෙහෙයුම්ජෙමිනි 12, ඇපලෝ 11
මෙහෙයුම් ලාංචනය
Gemini 12 insignia.png Apollo 11 insignia.png
විශ්‍රාම ගැනීමජූලි 1, 1971
සම්මානDfc-usa.jpg ෆ්‍රීඩම් ජනාධිපති පදක්කම


එඩ්වින් ඉයුජීන් "බස්" ඕල්ඩ්‍රින් කණි. (උපත ජනවාරි 20, 1930) යනු, ඇමරිකානු ඉංජිනේරුවකු සහ හිටපු අභ්‍යාවකාශගාමියෙකු වන අතර සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වෙයි. ඉතිහාසයේ පළමු වතාවට සිදු කල මිනිසුන් සහිතව සඳ මතට ගොඩබැස්වීම වන ඇපලෝ 11 මෙහෙයුමෙහි, චන්ද්‍ර මොඩියුලයෙහි නියමුවා වූයේ ඔහුය. මෙහෙයුම් ආඥාපති නීල් ආම්ස්ට්‍රෝන් විසින් එය කල පසුව, 1969 ජූලි 21 දින 03:15:16 (යූටීසී) වේලාවට ඔහු සඳ මත පා තැබීය.

"https://si.wikipedia.org/w/index.php?title=බස්_ඕල්ඩ්‍රින්&oldid=344825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි