Jump to content

ජනවාරි

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
වෙනත් භාෂා විකිලිපියක් පදනම්ව පරිවර්තනය කිරීමෙන් හෝ ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමෙන් සහ සංශෝධනයෙන් හෝ දායකවන්න.

ජනවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පළමු මාසයයි.

ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස: ජනවාරි · පෙබරවාරි · මාර්තු · අප්‍රේල් · මැයි · ජූනි · ජූලි · අගෝස්තු · සැප්තැම්බර් · ඔක්තෝබර් · නොවැම්බර් · දෙසැම්බර්
<< ජනවාරි >>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
123
45678910
11121314151617
18192021222324
25262728293031
2026

ජනවාරි මෙම ශබ්දය පිළිබඳ (උච්චාරණය) ජනවාරි මාසය ග්‍රෙගරි දින දසුනේ සහ ජූලියන් දින දසුනේ වසරේ පළමු මාසය වන අතර ග්‍රෙගරි දින දසුනේ ඇති දින 31 ක් සහිත මාස 7 න් එකකි. මෙම මාසයේ පළමු දිනය අලුත් අවුරුදු දිනය ලෙස හැදින්වේ. මෙය සාමාන්‍ය වශයෙන්, උතුරු අර්ධ ගෝලයට වසරේ සීතලම මාසය වන අතර දකුණු අර්ධ ගෝලයට වසරේ උණුසුන්ම මාසය වෙයි.

ජනවාරියේ ඇති නිවාඩු දිනයන්

[සංස්කරණය]
January, painting by Leandro Bassano

මූලාශ්‍ර

[සංස්කරණය]
    "https://si.wikipedia.org/w/index.php?title=ජනවාරි&oldid=369247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි