ලෝක සෞඛ්‍ය සංවිධානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Small Flag of the United Nations ZP.svg   ලෝක සෞඛ්‍ය සංවිධානය(Sinhala)
World Health Organization(ඉංග්‍රීසි)
منظمة الصحة العالمية (Arabic)
世界卫生组织 (Chinese)
Organisation mondiale de la Santé (French)
Всемирная организация здравоохранения (රුසියානු)
Organización Mundial de la Salud (Spanish)
 
Flag of WHO.svg
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය
සංවිධාන මාදිලිය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයකි
සංකේත නාමය WHO
ප්‍රධානි ආචාර්යය මාග්‍රට් චැං
තත්ත්වය සක්‍රීය
පිහිටුවීම 1948 අප්‍රේල් 7
මූලස්ථානය ජිනීවා, ස්විට්සර්ලන්තය
වෙබ්අඩවිය http://www.who.int/
මුල් සංවිධානය ECOSOC
ද්වාරය Portal:United Nations එක්සත් ජාතීන් ද්වාරය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.


ව්‍යවස්ථාව හා ඉතිහාසය[සංස්කරණය]

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි."[1] එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්සත් ජාතීන්ගේ ආදිතම නියෝජනයන්ගෙන් එකක් වන අතර, එහි ව්‍යවස්ථාව විධිමත් ලෙසින් බලාත්මක වූයේ පළමු ලෝක සෞඛ්‍ය දිනය, (1948 අප්‍රේල් 7) ට සමගාමීව, 26වන සාමාජීක රාජ්‍යය විසින් එය අපරානුමත කල විටය.[2] මෙයට පෙර, මෙහි ක්‍රියාන්විතයන් හා, ජාතීන්ගේ සංගමයෙහි සෞඛ්‍ය සංවිධානයහි ඉතිරි ක්‍රියාකාරකම්, පැවතියේ, 1946 ග්‍රීෂ්ම සෘතුවෙහි පැවැති ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයකට ඉක්බිතිව පිහිටවුනු අතුරු කමිටුවක පාලනය යටතේය.[3] පැවරීම සඳහා අධිබලය පවරන ලද්දේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයක් මගිනි.[4]



ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/World_Health_Organization

  1. "Constitution of the World Health Organization" (PDF). World Health Organization. http://whqlibdoc.who.int/hist/official_records/constitution.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-07-18.  - For a easier to read version see "Constitution of the World Health Organization (English only version)" (PDF). World Health Organization. http://www.who.int/entity/governance/eb/who_constitution_en.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-02-11. 
  2. "Chronicle of the World Health Organization, April 1948" (PDF). World Health Organization. pp. 54. http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1948.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-07-18. 
  3. "Chronicle of the World Health Organization, 1947" (PDF). http://whqlibdoc.who.int/hist/chronicles/chronicle_1947.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-07-18. 
  4. සැකිල්ල:UN document
"http://si.wikipedia.org/w/index.php?title=ලෝක_සෞඛ්‍ය_සංවිධානය&oldid=295559" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි