Jump to content

කොළඹ ජාතික කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
කොළඹ ජාතික කෞතුකාගාරය
Map
පිහිටුවීමජනවාරි 1, 1877 (1877-01-01)
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රාරම්භකශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි (ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා 1872–1877)
වෙබ් අඩවියwww.museum.gov.lk

පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය , ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි. එය නඩත්තු කරනු ලබන්නේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගිනි. උඩරට රජවරුන්ගේ සිංහාසනය සහ ඔටුන්න ඇතුළු රටෙහි රාජ භාණ්ඩ මෙන්ම පුරාතන ශ්‍රී ලංකා ඉතිහාසය විස්තර කරන වෙනත් බොහෝ ප්‍රදර්ශන භාණ්ඩද කෞතුකාගාර ධාරණයෙහි අඩංගු වෙයි.[1] අය්යණ්ඩි බිය නොවන්න මැරෙන සැටි මං පෙන්නන්නම්පෙන්නන්නං කියූූ ඈයගේ

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_ජාතික_කෞතුකාගාරය&oldid=746731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි