බොබී ඩියොල්
පෙනුම
බොබී ඩියෝල් | |
|---|---|
![]() | |
| උපත | විජේ සිං ඩියෝල් ජනවාරි 27, 1969 |
| වෘත්තිය | නළුවා |
| සක්‍රීය වසර | 1995–වර්තමානය |
| Spouse | ටාන්යා ඩියෝල් |
විජේ සිං ඩියොල් ලෙස 1969 ජනවාරි 27 වැනි දින උපත ලද බොබී ඩියොල්, බොලිවුඩ් නළුවෙකි. සිනමාවට සම්බන්ධ පවුලකට ඉපිදි ඔහුගේ පියා සැවොම ගෞරව කරන "ධර්මෙන්ද්‍රර' වන අතර ඔහුගේ සොහොයුරා "සනී ඩියොල් " ය. සනී ඩියොල් ද, ඉන්දීය හින්දි සිනමාවේ සාර්ථක නළුවෙකි.
