ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිණ

විකිපීඩියා වෙතින්
දෙවන මාග්‍රෙත් රැජිණ
Queen Margrethe smiling
2012දී දෙවන මාග්‍රෙත් රැජිණ
ඩෙන්මාර්කයේ රැජිණ
රාජ්‍ය සමය14 ජනවාරි 1972 - වර්තමානය
පූර්වප්‍රාප්තිකයානවවන ෆෙඩ්රික් රජ
උත්තරාධිකාරිෆෙඩ්රික්, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
අගමැතිවරුසැකිල්ල:List collapsed
උපත16 අප්‍රේල් 1940 (1940-04-16) (වයස 82)
කෝපන්හේගන්, ජර්මනිය යටතේ ඩෙන්මාර්කය
කලත්‍රයාහෙන්රි ද ලේබෝර්ඩ් ද ඔන්පෙසාට් (වි. 1967; d. 2018)
දරුවන්
Detail
  • ෆෙඩ්රික්, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
  • ඩෙන්මාර්කයේ ජෝකිම් කුමරු
සම්පූර්ණ නාමය
මැග්‍රෙත් ඇලෙක්සැන්ඩ්‍රීන් ඔර්හිල්ඩර් ඉන්ග්‍රිඩ්
වංශයග්ලූක්ස්බර්ග්[1]
පියානවවන ෆෙඩ්රික් රජ
මවස්වීඩනයේ ඉන්ග්‍රිඩ් කුමරිය
ආගමඩෙන්මාර්ක ක්‍රිස්තියානි සභාව
අත්සනදෙවන මාග්‍රෙත් රැජිණගේ අත්සන

දෙවන මාග්‍රෙත් රැජිණ (උපත 16 අප්‍රේල් 1940 ) ඩෙන්මාර්ක භාෂාව: Margrethe II. යනු ඩෙන්මාර්කයේ වත්මන් රැජිණ මෙන්ම ඩෙන්මාර්ක පල්ලියේ උත්තරීතර අධිකාරිය සහ ඩෙන්මාර්ක ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ද වේ. ඇය උපත ලැබුවේ ක්ලක්ස්බර්ග්හි රාජකීය පවුලක ය. රාජකීය පවුල උතුරු ජර්මනියේ සිට පැමිණ ඇත. ඇය ඩෙන්මාර්කයේ නවවන ෆෙඩ්රික් රජ  සහ ස්වීඩනයේ ඉන්ග්‍රිඩ් කුමරියගේ වැඩිමහල් දියණිය ලෙස උපත ලැබුවාය. 1972 ජනවාරි 14 වන දින ඇගේ පියාගේ අභාවයෙන් පසු ඇය සිහසුනට පත් විය. ඇය මීට පෙර 1953 දී ඇගේ පියා විසින් පැහැදිලි උරුමක්කාරයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඩෙන්මාර්ක ව්‍යවස්ථාපිත නීතිය කාන්තා උරුමක්කාරයින්ට සිංහාසනයේ අයිතිය ලබා දෙයි. ඩෙන්මාර්කයේ පළමුවන  මාග්‍රෙත් රැජිණ 1375-1413 න් පසු පාලනය කළ පළමු රැජිනයි. 1967 දී ඇය හෙන්රි ද ලපොර් මොන්පිසට් (Henry de Laporte Monpisat) සමඟ විවාහ විය. ඔවුන්ට ෆෙඩ්රික් කුමරු සහ සොචිම් කුමරු යන පුතුන් දෙදෙනෙක් සිටිති. ඩෙන්මාර්කයේ සිහසුනට පත්වන විට ඇගේ  වයස අවුරුදු 49 කි. ඇය ඩෙන්මාර්කයේ දෙවන දීර්ඝතම පාලකයා වේ.

  1. "150 years of the House of Glücksborg". 15 November 2013. සම්ප්‍රවේශය 25 October 2014.