විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 26

විකිපීඩියා වෙතින්

ජනවාරි 26: උගන්ඩාවේ විමුක්ති දිනය (1986)

තියඩෝ ගෙරිකෝට්

  • 1824 – ප්‍රංශයේ විසූ චිත්‍රකරුවෙකු හා ශිලා මුද්‍රණ ශිල්පියෙකු වන තියඩෝ ගෙරිකෝට්, අභාවය.
  • 1956 – ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, උපත.
  • තවත් සිදුවීම්: ජනවාරි 25 ජනවාරි 26 ජනවාරි 27