කේ. සිවනේසන්
පෙනුම
කිඩ්ඩිනන් සිවනේසන් | |
|---|---|
| Member of the ශ්‍රී ලංකාවේ Parliament යාපනය දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 2004–2008 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ජනවාරි 21, 1957 |
| විපත | මාර්තු 6, 2008 (වයස 51) A9 මහා මාර්ගය, මාන්කුලම්, ශ්‍රී ලංකාව |
| දේශපාලන පක්ෂය | දෙමළ ජාතික සන්ධානය |
| රැකියාව | පරිපාලන සේවය |
කිඩ්ඩිනන් සිවනේසන් (ජනවාරි 21, 1957 – මාර්තු 6, 2008) යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිගු විහැදුම් පෙරික්සුම් මුර සංචාරය (ගැඹුරු විනිවිදුම් ඒකකය) විසින් බහා ලූ මාර්ගය අසබඩ බෝම්බයකයට හසුවී ඔහු මිය ගියේය.[1]