ෆිඩෙල් කැස්ත්‍රෝ
Jump to navigation
Jump to search
ෆිඩෙල් කැස්ත්‍රෝ | |
---|---|
![]() කැස්ත්‍රෝ 2003 වසරේ කියුබානු ජාතික වීර ජෝශ් මාටි පිළිරුව ඉදිරිපිට | |
17 වන කියුබානු ජනාධිපති | |
පදවිය දැරීම දෙසැම්බර් 2, 1976 – පෙබරවාරි 24, 2008 | |
Prime Minister | තමන්ම |
Deputy | රාවුල් කැස්ත්‍රෝ |
පූර්වප්‍රාප්තිකයා | Osvaldo Dorticós Torrado |
අනුප්‍රාප්තිකයා | රාවුල් කැස්ත්‍රෝ |
පළමු ලේකම් of the Central Committee of the Communist Party of Cuba | |
පදවිය දැරීම ජුනි 24, 1961 – අප්‍රේල් 19, 2011 | |
Deputy | රාවුල් කැස්ත්‍රෝ |
පූර්වප්‍රාප්තිකයා | Blas Roca Calderio |
අනුප්‍රාප්තිකයා | රාවුල් කැස්ත්‍රෝ |
President of the Council of Ministers of Cuba | |
පදවිය දැරීම දෙසැම්බර් 2, 1976 – පෙබරවාරි 24, 2008 | |
President | තමන්ම |
පූර්වප්‍රාප්තිකයා | තමන්ම (අගමැති ලෙස) |
අනුප්‍රාප්තිකයා | රාවුල් කැස්ත්‍රෝ |
16 වන කියුබානු අගමැති | |
පදවිය දැරීම පෙබරවාරි 16, 1959 – දෙසැම්බර් 2, 1976 | |
President | Manuel Urrutia Lleó Osvaldo Dorticós Torrado |
පූර්වප්‍රාප්තිකයා | José Miró Cardona |
අනුප්‍රාප්තිකයා | Self (as President of Council of Ministers) |
7 වන & 23 වන Secretary-General of the Non-Aligned Movement | |
පදවිය දැරීම සැප්තැම්බර් 16, 2006 – පෙබරවාරි 24, 2008 | |
පූර්වප්‍රාප්තිකයා | අබ්දුල්ලා අහමඩ් බඩාවි |
අනුප්‍රාප්තිකයා | රාවුල් කැස්ත්‍රෝ |
පදවිය දැරීම සැප්තැම්බර් 10, 1979 – මාර්තු 6, 1983 | |
පූර්වප්‍රාප්තිකයා | ජුනියස් රිචඩ් ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | නීලම් සන්ජීව් රෙඩී |
පුද්ගලික තොරතුරු | |
උපත | ෆිඩෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් 1926 අගෝස්තු 13 Birán, Holguin Province, කියුබාව |
මරණය | November 25, 2016 | (වයස 90)
දේශපාලන පක්ෂය | Orthodox Party (1946–1952) 26th of July Movement (1953–1965) Communist Party of Cuba (1965–present) |
කලත්‍රයා(යන්) | Mirta Diaz-Balart (1948–55) Dalia Soto del Valle (1980–present) |
නැදෑයන් | (siblings) Raúl Castro Ruz Emma Castro Ruz Agustina Castro Ruz Ramon Castro Ruz Angela Castro Ruz Juana Castro Ruz Pedro Emilio Castro Argota Manuel Castro Argota Lidia Castro Argota Antonia Maria Castro Argota Georgina Castro Argota Martin Castro |
දරුවන් | Fidel Ángel Castro Diaz-Balart Alina Fernández-Revuelta Alexis Castro-Soto Alejandro Castro-Soto Antonio Castro-Soto Angel Castro-Soto Alex Castro-Soto Jorge Angel Castro Laborde Francisca Pupo |
උගත් ශාස්ත්‍රාලය | University of Havana |
වෘත්තිය | නීතිඥ |
අත්සන | ![]() |
|
ෆිඩෙල් ඇලෙක්සැන්ඩෝ කැස්ත්‍රෝ රුස් (අගෝස්තු 13, 1926 - නොවැම්බර් 25, 2016) යනු, 1959 සිට 1976 දක්වා කියුබාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 1976 සිට 2008 දක්වා එහි ජනාධිපති ලෙසින්ද සේවය කල කියුබානු කොමියුනිස්ට් විප්ලවවාදියෙක් සහ දේශපාලනඥයෙකි.